මම කාලෙකට පස්සේ ඔළුවට දැනෙන ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති කොහොමද කියලා.
එකම දේ බලල ඉවර වුණහම මට මාවත් ෂුවර් නැතිව ගියා. මේකේ තියෙන මනෝ විද්‍යාත්මක පැත්ත ගැන හිතල බැලුවහම ඇත්තටම බය හිතෙනවා.
මිනිස් සිත සහ මොළය කොච්චර සංකීර්ණ සහ භයානක ද කියන එක නියමෙට පැහැදිලි වෙනවා.
මේ තියෙන්නෙ ෆිල්ම් එක
Shutter Island
ඇත්ත මොකක් ද මායාව මොකක් ද... තාමත් නිකන් අවුල් වගේ
කොහොම හරි ඊයේ ෆිල්ම් එක බලල ඉවර වෙලා යථා තත්වෙට පත්වෙන්න මම සරල කෙටි කතා පොතක් ම කියෙව්වා.
පොතේ නම "මිනිහට නින්ද යන්න ඇති" කර්තෘ ජයලත් මනෝරත්න.
හොල්මන් වෙලා අවුල් වෙච්ච ඔළුවට අපේ රටේ මිනිස්සුන්ගේ සරල දිවි පැවැත්ම සහ තියෙන පුංචි පුංචි ජීවන ගැටළු ටික ආයෙත් දාගත්තට පස්සෙ තමා ටිකක් හරි ගියේ.
වසර 2600කට පෙර සිටි පෙරළිකාරයා - ඇනෙක්සිමැන්ඩර්
-
මීට වසර 2600කට පෙර ලොව විසූ සැම දෙනාම සිතුවේ ලෝකය පැතලිය කියාය. ඒ කාලයේ ඒ
අය සිතුවේ විශ්වය උසුලා ගෙන සිටි කුලුනුවල විශාලත්වය ගැනය. එසේ ම ඒවා දැවැන්ත
කූඩා...
21 hours ago


