අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්රාණයක් නැති විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ඉපදිච්ච පලවෙනි සත්වයාගේ පටන් ජාන වලින් එකතු වෙච්ච දත්ත ටිකයි, ඒ දත්ත අපිට ඕනේ වෙලාවට ප්රොසෙස් කරලා දෙන මොළයයි. අපි දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් බොලව් !
ක්යෝටෝ පන්සල් වන්දනාව - දහසක් බුදුන්ගේ ආරාමය , උණ ගස් වනය , සෙන් ආරාමය හා
රත්රන් පන්සල හා ෂින්ටෝ පන්සල
-
පළමු ලිපිය : ජපන් ගමන් - ටෝකියාවේදී පළමු දවසෙන් දෙවෙනි දවසට
දෙවන ලිපිය : ෆුජි සන් කන්දට ගමනක්
...
15 hours ago