මම අවුරුදු බර ගානකට පස්සෙ විභාගෙකට පාඩම් කරන්න ගත්තා.
හරි ජොලි වැඩේ නේද...? ඔහේ පොත හරි පීඩීඑෆ් එක හරි දිහා බලාගෙන ඉන්න එකනේ තියෙන්නෙ. පාඩම් කරන එක තරම් ෆන් වැඩක් වෙන කොහෙවත් නැතුව ඇති. අනිත් එක පාඩම් කරනවට පඩි ගෙවන ඔෆිස් එකක වැඩ කරන එක... ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ වගේ කොම් පැණි.
එකම අවුල කිසි දෙයක් ඔළුවට යන්නෙ නැති එක විතරයි. නැත්නම් අනිත් ඔක්කෝම එල කිරි වගේ.
ඔළුවට එන්නෙම වෙන වෙන දේවල් නේ. මම හිතන්නේ වයසේ වැරැද්දද කොහෙද
විභාගේ පාස් වුණහම ලොකූඌඌඌඌඌඌඌඌ තැනකට යන්න පුළුවන් කියල හිතාගෙන ඒ තැනට ගියහම ඔක්කෝම ප්‍රශ්න ටික විසඳෙනවනේ කියල හිතාගෙන හිත එක තැනකට ගන්න මේ හදන්නේ.
හිත පොතට ගන්න කලින් මේක මේ ලියල දැම්මේ. ජූලි මාසෙටම එකක් වත් ලියන්න බැරි වෙච්ච නිසා
Sri Lanka Psychoanalytic Society
-
The Sri Lanka Psychoanalytic Society was established in 2018 with the
primary aim of promoting the advancement of psychoanalytic theory and
research. T...
40 seconds ago
දුවන්නයි කිව්වේ මේ අරහේ මෙහේ රස්තියාදු ගහන්නේ නැතිව. BO
ReplyDeletebaya wenna epaa oka goda daa gaththa haekiyi.
ReplyDeleteඅපිත් මේ දවස්වල බරට ම වැඩ..හ්ම්...කම්මැලි නොවී වැඩකරමු....
ReplyDeleteජයවේවා!!!
පාඩම් කරන්න..
ReplyDeleteවිභාගය ගොඩ දා ගන්න බැරි වෙන එකක් නැහැ.
ජය..!
Ane hari hoda lamayekne...ehemane lami unama inna one....ha ha ohama yamu.....mokada danna mechchara loku wenasak eka paratama....
ReplyDeleteThere's no පැණි in Company. කම්පනි. කම්පනි.
ReplyDeleteAyya oya me dawas wala busy da?
ReplyDeleteGodak kalekin blog ekata mukuth liyala nane.Mama hari asai ayya liyana articles kiyawanna...
Puluwan welawaka monawahari liyanna....
Ara exam eka ivarada thama ekata padam karanawada...