මට මේ වගේ දේවල් ගැන ලියන්න වස කම්මැලියි හැබැයි මේක දැක්කම නිකමට වගේ ලියන්න හිතුණා... (වැපාට ලියන්න කිව්වට ඌ ලිව්වෙත් නෑ නේ..)
ශ්රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කරපු පරීක්ෂණයක (එහෙම ඒවා දැන් හරි කෙරෙන එක ලොකු දෙයක්) ප්රතිඵල අනුව දීපු වාර්තාවක් මේක.. සරලව කිව්වොත් විකුණන්න තියෙන බොහෝ දේවල් ගැන වෙළඳ දැන්වීම් වලින් මවන සුරංගනා ලෝකයේ ඇත්ත තත්වය අධිවේගී ඉන්ටර්නෙට් වලදි කොහොමද කියන එක තමා මේකෙන් පෙන්නන්නේ.
මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ (අපි මේ ඉන්න හරියෙ) කරපු පරීක්ෂණයක් නිසා ප්රතිඵල ඇත්ත වෙන්න පුළුවන්... විස්තරේ හරියම දැන ගන්න මෙතන බලන්න
BUSINESS: End of the road for German auto industry? පණ අදින ජර්මන් වාහන
කර්මාණ්තය
-
මෑතකදී සිට ජර්මානු මෝටර් රථ කර්මාන්තය මුහුණ දෙන ප්රබල අර්බුදය පිළිබඳව
ජර්මනියේ DW News විසින් සිදු කරන ලද විශ්ලේෂණය අනුව, කලක් ජර්මානු ආර්ථිකයේ
කොඳු නා...
9 hours ago