මම ගූග්ල් ඇනලයිටික්ස් බ්ලොග් එකට දැම්මේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ වෙනකම් කී දෙනෙක් මේක බැලුව ද කියල දැන ගන්න විදියක් නෑ. එදා ඉඳල අද වෙනකම් බලපු ගාන ගැන හිතපුවහම මගේ බ්ලොග් කෙරුවාව ගැන සතුටු වෙන්න පුළුවන්.
මට මේකේ මොකක් හරි ලියන්න හිතෙන්නේ වෙන මොකුත්ම හිතෙන්නෙ නැති වෙලාවටනේ. එහෙම වෙලාවල් වලදිත් මේකේ ලියන්න තරම් දෙයක් ඔළුවට එනව කියන්නේ අර කව්ද මොකක් ද එකකින් කොහෙද බැලුව වගේ කලාතුරකින් සිද්ද වෙන දෙයක් නේ.
බ්ලොග් එකේ විසිට් ගාන සහ ආදායම ගැන හිතල වැඩක් නෑ. මොකද මේ ආදායම තනිකරම මම විසින් මගේ ඇඩ් ක්ලික් කර ගැනීමෙන් (ගූග්ල්ට හොරෙන්) ලබා ගත් එකක් කියල මගේ පිවිතුරු හදවත දන්නවනේ.
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
3 days ago
මම දවසට $18-20 හොයපු දවස් 2-3ක් තිබුනා.මාස 1.5 කින් $153 ක් ආවත් එවපු දවසෙම කරල account disabled nisa සල්ලි ගන්න වුනෙ නැහැ :( :( :(
ReplyDeletehewwe fb eken uk aya lawa click karala.
eka click ekakata $105 withara enawa :)
sry,
ReplyDelete$105k newei. $1.5k