කරන රැකියාවේ වැඩ ටික හරියට කළ යුතුය.
වැඩි පඩියක් ලැබෙන අළුත් රැකියාවක සෙවිය යුතුය.
ඉන්ටර්විව් සඳහා පාඩම් කළ යුතුය.
අමතර ආදායමක් ලැබෙන වැඩ කළ යුතුය.
අනාගතය සඳහා ඉතිරි කළ යුතුය.
ෂොපින් යා යුතුය.
අවශ්‍ය දෙයට වියදම් කළ යුතුය.
ආස දේට වියදම් කළ යුතුය.
ට්‍රිප් යා යුතුය.
ලොකු ගෙයක් සෑදිය යුතුය.
මල් කැඩිය යුතුය.
ලොකු වෙඩිමක් ගත යුතුය.
බයික් එක සහ කාර් එක නඩත්තු කළ යුතුය.
වඩා හොඳ කාරයක් ගත යුතුය.
වැඩි දුර ඉගෙන ගත යුතුය.
තව ටිකක් පොෂ් විය යුතුය.
කොහේ හෝ රටකට යා යුතුය.
ගෙදර අය සතුටු කළ යුතුය.
නෑදෑයින් සතුටු කළ යුතුය.
මේ සියළු දේ ඇගේ සිත බිඳකුඳු නොරිදවා කළ යුතුය.
378. කින්නර අරණ - 09 කොටස...
-
"අයියේ වහිනවානේ...." සුමුදු අඬන්නට පටන්ගත්තාය.
"ඔයා යන්න සේන අයියලගෙ ඉස්තෝප්පුවට, ගිහිං තෙමෙන්නෙ නැතුව ඉන්න. දැං එයි පුංචි
නෝනා, මං මෙතන ඉන්නං එයා එන...
8 hours ago