මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.
http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms
පොකුරු පොකුරු මතක පොකුරු - සිව්වෙනි කොටස
-
*“ඇයි මහත්තයල දන්නැද්ද? නුවර පාර වහලලු. **කඩුගන්නාවේ නායක්* *ගිහිං...”*
* “ංඈ?” / “අම්මට සිරි!”*
විශ්මයෙන් අයාගත්තු ඇස්-කන්-මුවවල්වලින් යුතුව...
රවී ඉක්...
9 hours ago
ම්... මම මේක කලින් ලිව්වනේ! දැක්කේ නැද්ද?
ReplyDeletehttp://tharaka-lankanet.blogspot.com/2010/02/sixthsense-technology.html
නෑ මම දැක්කේ නෑ... මම වීඩීයෝ එක දැක්කෙ ඊයේ.. ඒකයි පෝස්ට් එකක් දැම්මේ..
ReplyDeleteමමත් මේක ගැන කලින් ලියලා තිබුණා.පහත සැබැදිය බලන්න.
ReplyDeletehttp://randikasilva.blogspot.com/2010/03/sixthsense-technology.html
කෙසේ වෙතත් නැවත මතක් කිරීම ගැන මාගේ ස්තූතිය!