හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මාස යක්
ගෙවිලා දැන්
කිසිදෙ යක්
ලියල නෑ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
හිතට නම්
එන්නෙ නම්
නෑනේ බන්
කිසිදෙ යක්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේ වැඩේ
දිගට නම්
ඇදන් යන්න
බෑ වගේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
උඹල වත්
පින් තකා
උදව් වක්
කරපි යව්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
දේශ යේ
පාල නේ
දන්න උන්
හිටු කියා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ලියන දේ
බල බලා
ඇති වෙලා
මේ වැඩේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
අපි වගේ
චුටි උන්
වේලෙ මින්
කර වෙලා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ඇයි යකෝ
හැම කලේ
පොඩි එවුන්
කර කලේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේක දැයි
කෑ ගසා
තොපි ගෙනා
(යහ) පාලනේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D
උපන් දිනේ මගෙ ආ හින්දා... - පළමුවෙනි කොටස
-
“නිමල් අය්යේ, ලලිතුයි පීරිසුයි දෙන්නම මට කියනවා හෙට හවස ලලිත්ලගෙ ගෙදරදී set
වෙනවයි කියලා කට්ටියටම කියන්නලු. ඔන්න ඔයාටත් කිව්වා එහෙනං... ඔයත් එනව නේද?”
හර...
21 hours ago