ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.
මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්යය අවබෝධ කළේය.
මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/
ඉතින් හිතවත
-
මට AI අහුවෙලා වඳුරට දැලිපිහිය දුන්නා වගේ තමා , මේ අනික් සින්දුව , කනක්
ඇහිලා ඉන්න වෙන්නේ නෑ ඉතිං දැන් .
යූ බටෙන් අහලා එක සකරබයිස් කරලා මෙවන් වටිනා න...
2 hours ago