මම වස කම්මැලියෙක්
මට ඕනේ ඉක්මනට පැන්ෂන් ගන්න
පැන්ෂන් අරං නිකන් ඉන්න
ජීවත් වෙන එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ
ආයේ ජීවත් නොවෙන තත්වෙට කොහොම හරි පත්වෙන්න ඕනේ
ඔය අතරේ...
මට හෙන පොරක් වෙන්නත් ඕනේ...
හෙන පොරක් යනු -සරල ගතිපැවතුම් ඇති, ඇතිවෙන්න සල්ලි තියෙන, නවීන යාන වාහන 2ක්(SUV 1ක් සමඟ) වත් තියෙන, නවීන පන්නයේ ගෙයක් හෝ 2ක් (එකක් කොළඹට ආසන්නයේ) තියෙන, ගෙදර සිට කෙටි දුරක ඇති රස්සාවක් කරන, වැඩිය ස්ට්‍රෙස් නැති රැකියාවක් කරන, ඉතා හොඳ පවුල් ජීවිතයක් ගෙවන, ආගම දහමට ළැඳි, බණ භාවනා කරන, රට සවාරි යාමට හැකි නිහතමානී මනුස්සයෙකි.
කවද හරි නාසා එකට ගොස් අභ්‍යවකාශ ගත වීමේ ආසාවක් ද ඇත..
PSYCHOLOGY: මානසික වෙහෙස Cognitive Fatigue/Mental Fatigue යනු කුමක්ද?
-
*අවසන් නොවූ මනස: 'සයිගාර්නික් බලපෑම' මගින් මානසික වෙහෙස පැහැදිලි කරන්නේ
කෙසේද?*
1920 දශකයේ මැද භාගයේදී, මනෝවිද්‍යාඥයින් පිරිසක් බර්ලින් නුවර කාර්යබහුල...
12 hours ago