ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.
මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්යය අවබෝධ කළේය.
මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/
කරදරකාරයෙක්ගේ ගෙදර ළඟටම පදිංචියට ගිය පශු වෛද්යවරියට වුනු ආදර හදිය
-
අනුරුද්ධ වැලිගමගේකර්තෘ මණ්ඩල ප්රධානි, ශ්රීලංකන් නිව්ස් වෙබ් පුවත්පත,
මිසිසාගා, කැනඩාව
"උස් විලුඹ සහිත සපත්තු සහ පටු සායක් පැළඳ සිටියද...
6 hours ago