ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
5 days ago
මාත් අහසෙ බලන්නම ආස ඔරායන්...
ReplyDeleteමාත් ඉස්සර පට්ට කැමතියි ඔරායන් බලන්න. ඔරායන්ගෙ බෙල්ට් එක දිගේ බැලුවම සීරියස් පේන්නෙ.
ReplyDeleteමලක් ගහල ගලක් උඩ දිගාවෙලා රෑ අහසෙ තරු බලනව තරං ආතල් එකක් තව කොයිද ???
ReplyDeleteහමා,
ReplyDeleteලේසියෙන් ම හොයා ගන්නත් පුළුවන්
රාජ්, සීරියස් ගැන නම් මම දන්නෙ නෑ..
ඕනයා, මලක් ගහල කිව්වේ පිච්ච මලක් කනේ ගහන් ද?
මගෙත් ආසාම කාර්යයක් තමයි උද බලන් නිදාගෙන තරු බලන එක.. ඉස්සර පොඩි කාලේ අපි මිදුලේ පැදුරක් දාගෙන එකේ උඩුබැලි වේල්ල තරු ගනිනවා. දැන් ඉන්න රටේ තරු පෙනෙන්නේ නැහැ. ඒ තරමට පරිසරය දුෂණය වෙලා. ලංකාවට ආවාම එකටත් එක්ක බලනවා..
ReplyDeleteපුතාල දෙන්නගෙයි මගෙයිත් කැමතිම වැඩක්...
ReplyDeleteලොක්කත් දැන් ඔරායන් අඳුනනව...
ඒත් මේ පින්තූරෙ වටිනව, හරියට ස්ථාන ගතවෙන හැටි බලාගන්න.. ඔන්න ඒක සෙව් කරගන්නව...
"මල් විසීරිලා වගේ - තාරකා පිරී...
ලාස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා.."
තරු බලන එක තරම් ෆන් වැඩක් තියේ යෑ.
ReplyDelete