මේක දැක්කම මට නම් අවංකවම හිතා ගන්න බැරි වුණා... හැබැයි ඉතින් අපිට මේව ගැන තියෙන උණ ගොඩක් අයට නැති නිසා මෙහෙම දේවල් ඉතිහාසේ වෙලා තියෙන එක සාධාරණයි.. අපි හැමෝම බනින (මමත් එක්ක) ඇමරිකාව මේ ලෝකෙට කරන දස දහසක් විනාශ අතරේ මුළු මිනිස් වර්ගයාටම වැදගත් වෙන වැඩත් කරනවා.. ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් හිතාගෙන වැඩ කළාට අනිත් අයත් එක්ක තමන්ගේ මහන්සියෙන් දියුණු කරගත්ත දේවල් බෙදා හදා ගන්න අවස්ථාත් තියෙනවා.. ඒකෙන් ඔවුන් වෙන වෙන සැඟවුණු වාසි ලබා ගන්න එක වෙනම කතාවක්... නාලක ගුණවර්ධන මහත්මයගේ මේ ලිපිය කියවල බලන්න... අපේ ඉතිහාසේ අපි නොදන්න දේවල් කොච්චර වෙලා ඇති ද කියල හිතුණා මට නම්..
කම්මැලි පෝස්ට් අංක 2... අච්චර ලස්සනට ලියල තියෙන පෝස්ට් එකකින් අදහස් අරගෙන මගේ මෝඩ ආතල් ටිකක් දාල අලුත් පෝස්ට් එකක් ලියනවට වඩා සරලවම ලින්ක් එක දාල වැඩේ ගොඩ දාන එක කොච්චර ලේසි ද..
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
4 days ago
නියම ලිපිය මචං. බොහොම ස්තුතියි බෙදාගත්තට. හරියටම හේතුව කියන්න අපහසු වුනත් අපේ නායකයෙක් සිදුකල තවත් එක් ගොන්පාට් එකක් යයි සිතෙනව.
ReplyDelete2006 ඉදල බලද්දි උඹේ කම්මැලිකම යසට පේනව බං
ReplyDeleteරාජ්,
ReplyDeleteතව ඕවගේ වැඩ දැන් ඉන්න පොරවලුත් ඕනෙ තරම් කරනව ඇති..
ඕනයා,
මම කම්මැලියි කියන එක මහ බඹා මගෙ බුරියෙ කොටල තියෙන්නෙ... ඒක ඉතින් වෙනස් වෙන්නෙ නෑ මේ කපේට.. මෙහෙම හරි දෙයක් කරන එක ගැන උඹල සතුටු වෙයල්ලා..