HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago
කම්මැලියා... කමක් නැහැ මන් කියෙවුව.. මතකය අලුත් උනා. හැමදේම නැතිවෙනවා වෙනස් වෙනවා. එක තමයි සත්‍යය.. එක වොයෙජර් යානාවලටත් වලංගුයි..
ReplyDelete@සරත් ලංකාප්‍රිය
ReplyDeleteකම්මැලිය නේන්නං. 2006 ඉදල ලිව්වත් බ්ලොග් පෝස්ට් කීයද ලියල තියෙන්නෙ. :-)
මාත් කියෙව්ව කම්මැලිකම ඇතෑරල.
උඹට මතකද අපි පොඩිකාලෙ (සමහර විට මම කියන කාලෙ උඹ ඉස්කෝලෙ යන්න කලින් වෙන්නත් පුලුවං) විජය පත්තරේ අතිරේකයක් දුන්න ඥානකෝෂය හෝ විද්‍යාෙකා්ෂය ඒකෙ නම. ඒකෙන් තමා මම මුලින්ම මේ ගැන කියෙවුවෙ. 80 ගනන්වල මැද කාලෙ විජය පත්තරෙන් කියෙවුවට පස්සෙ මේ ලිංක් එකෙන් තමා මම ආපහු ඒ විස්තරේ කියෙවුවෙ.
ReplyDeleteස්තුතියි මචං බෙදාගැනීමට
ස්තුතියි බෙදාගත්තට
ReplyDelete@ඕනයා....
අන්න උඹේ ඇත්ත වයස එලි වෙනවා :P
@තීර්ත යාත්‍රිකයා,
ReplyDeleteහූ . . !!!
සරත් අයියා,
ReplyDeleteඑකම දේ මොකටද අනේ ආයේ ලියන්නේ.. නිකං කොපි කරල පෝස්ට් දානවා කියල ඇනෝ ලා බනියි නේ.. හිකිස්
රාජ්,
කම්මැලියි කියන එක inbuilt ආපු එකක් බන් කරන්න දෙයක් නෑ..
ඕනයා,
අපෝ ඔව්..උඹ පොඩි කාලේ කියන්නේ යකෝ.. අම්මෝ.. අපි නෑ...
තීර්ත යාත්‍රිකයා,
බෙදා ගන්න එක කොච්චර ලේසිද මචං.. පේළි 2යි.. ලින්ක් එකයි.. කම්මැලි වීමේ වැදගත් කම.. .