Thursday, November 18, 2010

බෙල්ලට ඔළුව බරයි කියල දැනිල නැද්ද?

මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...

අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...

5 comments:

  1. ඕක මටත් දැනිල තියනවා සමහර වෙලාවලට.සෙම ඇවිස්සිලා වෙන්න ඇති.

    ReplyDelete
  2. පිස්සන් කොටුවෙන් පැනලා ආපු එකෙක්Thursday, November 18, 2010 3:41:00 PM

    මටත් ඉස්සර ඔහොම දැනුනා. ඊට ටික කාලෙකට පස්සේ තමයි. මාව පිස්සන් කොටුවට දැම්මේ

    ReplyDelete
  3. හොඳට නිදිමත දැනෙන වෙලාවට ඇහැරිලා ඉන්න ෆුල් ට්‍රයි එකක් දෙන්න. ඔළුව ගලවලා පැත්තකින් තියන්න හිතෙන තරමට ඔළුව බෙල්ලට බරක් වෙනවා.

    ReplyDelete
  4. ඔය ලෙඩේ එච්චර භයානක නෑ. දැන් තේරනවා ඇතිනේ, ඔළුවක් තියෙනවා කියලා :)

    ReplyDelete