මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...
අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...
ඇන්ඩෲ, සබ්ජෙක්ට් එක සහ මල්සරා
-
ගිය සතියේ ඇන්ඩෲ මවුන්ට්බැටන් එහෙම නැත්තං දෙවෙනි එලිසබෙත් රැජින ගෙ දෙවෙනි
පුතා, අද උනත් එංගලන්තෙ රජකමට සුදුසුකම් ලබන පෝලිමේ අටවෙනි තැන ඉන්න කෙනා එහෙ
පොලීස...
47 minutes ago
ඕක මටත් දැනිල තියනවා සමහර වෙලාවලට.සෙම ඇවිස්සිලා වෙන්න ඇති.
ReplyDeleteමටත් ඉස්සර ඔහොම දැනුනා. ඊට ටික කාලෙකට පස්සේ තමයි. මාව පිස්සන් කොටුවට දැම්මේ
ReplyDeleteohoma wenne oluwa idimunama
ReplyDeleteහොඳට නිදිමත දැනෙන වෙලාවට ඇහැරිලා ඉන්න ෆුල් ට්රයි එකක් දෙන්න. ඔළුව ගලවලා පැත්තකින් තියන්න හිතෙන තරමට ඔළුව බෙල්ලට බරක් වෙනවා.
ReplyDeleteඔය ලෙඩේ එච්චර භයානක නෑ. දැන් තේරනවා ඇතිනේ, ඔළුවක් තියෙනවා කියලා :)
ReplyDelete