මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...
අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...
HUMAN HISTORY: ගෝල් දේශයේ සූර පප්පලා සීසර්ගේ රෝමන් කාරයින්ට පැරදුනේ අද වගේ
දවසක | Anniversary of Caesar's Victory at Alesia Siege in Gaul
-
*සන්දර්භය : වර්සින්ජෙටොරික්ස්ගේ නායකත්වය යටතේ එක්සත්වූ ගෝල් හමුදාවන්ට
එරෙහිව සිදු වූ ඇලේසියාවේ වැටලීම ක්රි.පූ. 52 සැප්තැම්බර් මාසයේ දී ජූලියස්
සීසර් වි...
1 hour ago
ඕක මටත් දැනිල තියනවා සමහර වෙලාවලට.සෙම ඇවිස්සිලා වෙන්න ඇති.
ReplyDeleteමටත් ඉස්සර ඔහොම දැනුනා. ඊට ටික කාලෙකට පස්සේ තමයි. මාව පිස්සන් කොටුවට දැම්මේ
ReplyDeleteohoma wenne oluwa idimunama
ReplyDeleteහොඳට නිදිමත දැනෙන වෙලාවට ඇහැරිලා ඉන්න ෆුල් ට්‍රයි එකක් දෙන්න. ඔළුව ගලවලා පැත්තකින් තියන්න හිතෙන තරමට ඔළුව බෙල්ලට බරක් වෙනවා.
ReplyDeleteඔය ලෙඩේ එච්චර භයානක නෑ. දැන් තේරනවා ඇතිනේ, ඔළුවක් තියෙනවා කියලා :)
ReplyDelete