මේවායින් වඩාත් ම වැදගත් එක මොකක් ද?
මගේ විදියට නම් අන්තිම එක සමාජය,ඊට කලින් එක තාක්ෂණය,ඊටත් කලින් එක ආගම,දෙවැනි එක විද්‍යාව, එක කලාව.
ආගම 3ට දැම්මේ ආගම නිසා ලෝකයට සිද්ධ වෙලා තියෙන අහේනිය ගැන හිතල. ධර්මය කියන එකයි ආගමයි මිනිස්සු පටලවගෙන නිසා අපි ආගම් පිස්සො වෙලා කියල මට ඔය නිකන් ඉන්න වෙලාවට හිතෙනව.
සමාජය කියන එක අන්තිම එකෙන් උඩට ගන්න නම් කොහෙත්ම බෑ... ඒක නිසා අපිට නැතිවෙලා තියෙන දේවල් ගැන හිතල බැලුවහම අන්තිමත් හොඳ වැඩියි.
තාක්ෂණේ මොකද 4 වුණේ? බඩ වියත රැක ගන්නේ තාක්ෂණේ පිහිටෙන් වුණාට තාක්ෂණේ නැති වුණා නම් අපේ ජීවිත මීට වඩා සරල වෙන්න තිබ්බ කියල හිතුණ නිසා 4ට දැම්මා.
කලාව මොකද විද්‍යාවට වඩා ඉහල? ඕනැම විද්‍යාඥයෙක් නිකං ඉන්න වෙලාවට සිංදුවක් අහන්න,ලස්සන දර්ශනයක් රසවිඳින්න, ගෑනු ළමයෙක් එක්ක පොඩ්ඩක් නටන්න කැමතියි නේ... ඕකේ අනිත් පැත්ත වෙන්නෙ නෑනේ කවදාවත්...
අපි මොන සමාජ තත්වේ තියාගෙන කෙස්පැලෙන දේවල් ගැන කල්පනා කර කර ලෝකේ තියෙන අලුත්ම දේවල් අතපත ගගා මොන ආගමක් අදහගෙන ගහමරා ගත්තත් තමන්ගෙ හිතේ අභ්‍යන්තරයේ ඉන්න කලා කාරයව,සංවේදී අහිංසක මනුස්සයව අපිට අමතක කරන්න බෑ...
අපි හැමෝම අභ්‍යන්තරයේ ඉන්න මනුස්සයව අමතක කරල එලියේ ඉන්න මිනිහව පොරක් කර ගන්න දඟලනව ද කොහෙද.. අනේ මන්ද
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
10 hours ago
මම
ReplyDeleteකාලාව, ගණිතය,බුදු දහමෙ මනස ගැන කෙරෙන විග්රහයන්, තමයි මගෙ මුල් එක .. මෙකට මම එක හා සමානව ආදරෙයි. ඉගෙන ගන්නවා. මැරෙනකම් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගනි...
තාක්ශනය, විද්‍යාව වට මම දෙකට දානවා. එකත් මැරෙනකම් ඉගෙනගන්නවා.
දැන් නම් ඔය ඔක්කොටම ඉස්සෙල්ලා දේශපාලනෙයි බඩගොස්තරෙයි තමයි !!
ReplyDelete