...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම...
රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද?
-
ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත්
මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න
යන...
1 hour ago



පළවෙනි එකයි අන්තිම එකයි ලස්සනයි මට නම්..!
ReplyDeleteපොඩි එකෙකුයි ගහකුයි සතෙකුයි ඉන්න ඕනෑම එකක් ලස්සනයි මට !!
ReplyDeleteසාමාන්‍යයෙන් නොදකින විදියේ ලස්සනකුයි තේරුමකුයි මමනම් මේ පින්තූර වලින් දැක්ක...
ReplyDeleteජෛව විවිදත්වය . . . . .
ReplyDeletebiodiversity hot spot එකක් වන ලංකාවෙ ජෛව විවිදත්වය අපි නොහිතන ආකාරයෙන් විනාශ වෙනව . . . (ලංකාවෙ විතරක්ම නෙමේ) ඒ තත්වයට සුලුවෙන් හෝ අපි හැමෝම වගකියන්න ඕනෙ. ජෛව විවිදත්වය සංරක්ෂනය කරගැනීමේ පනිවිඩය මිනිසුන් අතරට ගෙනියන්න ප්‍රචාරය කරපු පිංතූර ටිකක් . . . . . මම හිතන්නෙ ඇත්තෙන්ම පනිවිඩය සොබා දහමට ආදරය කරන මිනිසුන්ගේ හදවත් තුලට ගෙනියන්න සමත් වෙලා තියනව කියල මේ පිංතූර ටික . . . . .