...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම...
වෙනස්වෙන ජීවිතය සහ වාර්ෂික මහා සභා රැස්වීම් - Changing life and AGMs
-
මේ සති අන්තයේ (2024 නොවැම්බර් 23/24) වාර්ෂික මහා සභා රැස්වීම් තුනක් යෙදී
ඇත. මා මුලින් සැලසුම් කළ පරිදි කටයුතු සිදුවූවා නම් එයින් දෙකක් මට මගහැරීමට
නියමිත...
2 hours ago
පළවෙනි එකයි අන්තිම එකයි ලස්සනයි මට නම්..!
ReplyDeleteපොඩි එකෙකුයි ගහකුයි සතෙකුයි ඉන්න ඕනෑම එකක් ලස්සනයි මට !!
ReplyDeleteසාමාන්‍යයෙන් නොදකින විදියේ ලස්සනකුයි තේරුමකුයි මමනම් මේ පින්තූර වලින් දැක්ක...
ReplyDeleteජෛව විවිදත්වය . . . . .
ReplyDeletebiodiversity hot spot එකක් වන ලංකාවෙ ජෛව විවිදත්වය අපි නොහිතන ආකාරයෙන් විනාශ වෙනව . . . (ලංකාවෙ විතරක්ම නෙමේ) ඒ තත්වයට සුලුවෙන් හෝ අපි හැමෝම වගකියන්න ඕනෙ. ජෛව විවිදත්වය සංරක්ෂනය කරගැනීමේ පනිවිඩය මිනිසුන් අතරට ගෙනියන්න ප්‍රචාරය කරපු පිංතූර ටිකක් . . . . . මම හිතන්නෙ ඇත්තෙන්ම පනිවිඩය සොබා දහමට ආදරය කරන මිනිසුන්ගේ හදවත් තුලට ගෙනියන්න සමත් වෙලා තියනව කියල මේ පිංතූර ටික . . . . .