2003 දි ආපු Pirates of the Caribbean: The Curse of the Black Pearl
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
3 days ago



සිරාවටම පට්ට සෙරීස් එකක්ය.......
ReplyDeleteපෝස්ට් එකද එලය...
සිරාවටම මමත් ආසාවෙන් බලපු සීරීස් එකක්. හතරවෙනි එකේ හොඳ එකක් එනකල් තමයි ඉන්නේ... ෆිල්ම් එක නැගල යන්න ප්‍රධාන හේතුව ජොනී අයිය තමයි. ඇත්තම කිව්වොත් මම උන්නැහේ ඉන්න එව්ව හොය හොය බලන්න ගත්තෙ ඔය චරිතය බොක්කටම වැදුණ නිසා.
ReplyDeleteඅර ෆිල්ම් එක අන්තිම වෙනකල් බලන්න ට්‍රයි කරන එක මගෙත් පුරුද්දක්. විශේෂයෙන්ම හෝල් එකක බලද්දි මමත් මගේ පාට්නරුත් දෙන්නම අනිත් අය ගියාට පස්සෙ තමයි ගොඩක්විට නැගිටින්නේ.. අනික ඔය නම් යන ඒව අස්සෙත් සමහර එව්වයෙ ම්ස් වුණ කෑලි දානවනේ...
ගෙදරදි බලද්දි නම් ඔය වික FF කරල තමයි බලන්නේ....
ඇත්ත කියනවානම මම කවදාවත් එකක්වත් හරියට බලල නැහැ.. මේක කියෙවුවට පස්සේ හිතාගත්ත සිරිස් එකම සීරියස් එකේ බලන්න ඕන කියල..
ReplyDeleteඔය සිරීස් එක ගැන දැනගෙන හිටියට මම නම් තාම බලල නැහැ. කොහොම වුණත් නම් පෙළ බලන එක මගෙත් සිරිතයි. ඒකෙන් ෆිල්ම් ගැන වුණත් යම් කිසි හැඟීමක් ඇති වෙනවා.
ReplyDelete