මේ තියෙන්නෙ මගේ සිංහල බ්ලොග් එක නිසා පසු ගිය අවුරුදු 4 තුළ මම හම්බ කරපු දේ තමා.
ඇමරිකානු ඩොලර් 13.51 හෙවත් ශ්රී ලංකා රුපියල් 1540.14
මේ බ්ලොග් එකේ තියෙන්නෙ එකම එක ගූග්ල් ඇඩ් එකයි. ඒකෙත් හැමදාම යන්නෙ මහජන සේවා දැන්වීම්. මම ඉතින් මහජන සේවා අතර තුරේ ඉඳල හිටල එන ඇඩ්ස් ටික ක්ලික් කරගෙන සර්ච් බාර් එකෙන් මොකක් හරි සර්ච් කරල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල තමා මේ ගාන හොයා ගත්තේ.
මේ යන වේගෙන් ගියොත් මට 2025 විතර ගූග්ල් එකෙන් චැක් එකක් ගන්න පුළුවන් වෙයි නේද?
කොහොම වුණත් කට්ටියගේ අනුමාන සෑහෙන්න දුරට හරි නේද? හික් හික්.. සිංහලෙන් ඇඩ් දාන කොම්පැණියක් දාමුද අපි කට්ටියවත් එකතු වෙලා... කාට කාටත් හොඳයි නේ.
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
12 hours ago
අප්පද බොලේ... මරුනේ.. වෙලාවට මට ඇඩ්සෙන්ස් හරිනොගියේ....
ReplyDeleteකවදා විතරද මචං, සල්ලි ගන්න හිතාගෙන ඉන්නේ :P
ReplyDeleteසිංහල ඇඩ් දාන කොම්පැණියක් හදමු අපි සැට් වෙලා.. අපිම ක්ලික් කරමු.. අපිම සල්ලි ගමු.. කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද??? හිහ් හිහ්
ReplyDeleteoonna mama ekak click kala ! ape paththeth awith click ekak deela yanna. :P
ReplyDeleteදැනටමත් ලංකාවේ හඳුන්වා දී හමාරයි..මෙන්න ලින්ක් 1 ගිහින්ම බලන්න....
ReplyDeletehttp://www.talk.lk/ads/talkads-sinhala-leaflet.jpg
සුද්දො අපෙන් එකාලෙ හොරකම් කරන් ගියෙ ගිවිසුම් ගහලා, නිතිරීති උන්ම හදාගෙන ගස් ගඳයො. ඉතින් අපෙ උන් කට්ටිය සෙට් වෙලා එහෙම උන් අරන්ගිය එවගෙන් ටික ටික ආපහු මෙහෙට අදින්න ලැහැස්ති වෙනවා නම් අපිත් එකට සෙට් වෙනවා. අනිවා.. අපෙ ඇඩ් අපිම ක්ලික් කරලා අපෙ එකෙකුට කියක් හරි හම්බවෙනවා නම් අපි කැමතියි. එකයි ඔය නිකන් තියන බොත්තම අපෙ එකෙක්ගෙ ඇඩ් එකක් උඩ නිකමට වගෙ ක්ලික් කරගෙන හැමතිස්සෙම යන්නෙ.. අපෙ එකෙක්ටනෙ බන් සල්ලි යන්නෙ.. කට්ටිය එකතුවෙලා කරනවා නම් කියන්නලා මමත් එනවා...
ReplyDeleteහික් හික්..මොනව වුණත් මේක හරි ජොලි වැඩේ..
ReplyDeleteමොන වියදමක් යනව කියලද... ඔන්න ඔහේ ක්ලික් කරන එකනෙ තියෙන්නෙ...
කොහොමත් මේ කාලේ කරන්න පුළුවන් ලේසිම ස්වයං රැකියාව තමා මේක.
මම බමි කරනවා ඒවට වැඩ තියනවා අමතන්න
ReplyDeleteaphansaka@gmail.com
skype=amilanirosh.net
Phone=+94713501506
මගේ සුබ පැතුම් මචන්. කීය වුනත් ඩොලර් නේ දෙයියනේ. පොඩි ස්වයං වින්දනයක් විදහන් ඒ ලැන හිතලා. :)
ReplyDeleteකවුරැ ෙෙහොම කීවත් මගේ ගියමාසෙ අාදායම 162$
ReplyDelete