මුස්ලිම් පල්ලියේ
වෙඩි වදින විට
මුස්ලිම් දෙවියන්
පැමිණියේ නැත
කිතුනු පල්ලිය
දෙදරා යන විට
කිතුනු දෙවියන්
පැමිණියේ නැත
හින්දු කෝවිලට
බුද්ධ පන්සලට
දෙවියන් වඩිනවා
අනේ අපි...
4 Ways to take Heap dump in Tomcat and Java and 3 Tools to Analyse .hprof
files
-
The *heap dump* is a great source of information on identifying memory
related issues on Java application e.g. web and application servers like
Tomcat, We...
22 hours ago
:-(
ReplyDeleteදළදා මාළිගාව පුපුරනකොට? ශ්රීමහා බෝධිය ගාව කපා කොටා මරනකොට?
Deleteඒ උන්දැලා සද්ද වලට බයයි මම හිතන්නේ ... පලතුරු සුවඳට, කාසි හඩට වෙන්ඩ ඇති මනාප .
Deleteමේ ගැන ලියන්නෙම නැහැ කියල ප්රතිපත්තියක ඉන්නේ. ඒ තරම් අජුවයි
Deleteහිතල මතල මහන්සි වෙලා ලියල වැඩක් නෑ මේවා. ඔන්න ඔහේ කටට එන ටික කොටලා දැම්ම.
Deleteමට මේ ලඟදි හිතුනා කවද හරි අඟහරු වල ජනාවාස ඇති කලාට පස්සේ එහෙත් දෙවියෝ ඉඳියි ද කියල ... හෙහ් හෙහ් (රොකට් එකක නැගල යයිද දන්නේ නෑ හොරාට ...)
33 කෝටියක් ඉන්න නිසා කාටද වැඩේ බාරදෙන්නෙ කියල තීරනේ කරන්න වෙලා යනව ඇති.
ReplyDeleteසමහරවිට එච්චර ලොකුවට පුපුරන එකක් නෑ කියල හිතනවා ඇති. පව් අනේ
Delete“I do not pretend to be able to prove that there is no God. I equally cannot prove that Satan is a fiction. The Christian god may exist; so may the gods of Olympus, or of ancient Egypt, or of Babylon. But no one of these hypotheses is more probable than any other: they lie outside the region of even probable knowledge, and therefore there is no reason to consider any of them.”
ReplyDelete― Bertrand Russell
[There is no reason to consider any of them]
Deleteදෙවියන්ට භෞතික වස්තු ආරක්ෂා කරන්න බෑ මයේ හිතේ ?
ReplyDeleteසුදික අයියා, ඔවුන් කොහොමද භෞතික නොවන හෝ කිසිවක් ආරක්ෂා කරන්නේ?
Deleteඔවුන් අපිව ආරක්ෂා කරනවා යයි අපි සිතනවා.
ඔබ සිතන විදිය වෙනස් වූ සැනින් ඒ ආරක්ෂාව නැති වෙනවා.