මල කෙලි මාසේ මගේ බ්ලොග් එකට නම් සෑහෙන හොඳ මාසයක් වගේ... මම හිතන්නේ එක දවසේ පෝස්ට් 2ක් දාන පළවෙනි දවස ද කොහෙද.. මේ මාසෙට දාන 3 වෙනි පෝස්ටය... මේක මට මගේ ආදරණීය බිරිඳ විසින් එවන ලද අපූරූ ඊමේලයක්...
අපි හැමෝම තේරුම් අරගෙන වහාම ක්රියාවට නැංවිය යුතු මෙලොව ඇති වඩාත් වැදගත් ම දෙය අපේ සිත හරියට තේරුම් ගැනීමයි... අවුරුදු 2500ක් තිස්සේ කොච්චර ඇහුවත් තාම බැරි වෙලා තියෙන්නෙත් ඒකම තමා...
කාන්චනා සෝමරත්න ගේ තම්බි විරෝධය
-
කාන්චනා සෝමරත්න නම් කාන්තාව මුහුණු පොතේ මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වාර්ගික
වයිරය මුදා හරින තැනැත්තියකි. මහ නුවර ඇයගේ උපන් ප්රදේශය වන අතර ඇය මහා මායා
ව...
56 minutes ago

ඇත්තටම ගොඩක් වටින කියන අදහසක්. බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteජීවිතයට බොහොම වටිනා වදන් පෙළක්.. බොහොම පින්.. මමත් කොපි කර ගත්ත..
ReplyDeleteගොඩක් වැදගත් කරුණු ටිකක් :)
ReplyDelete