මල කෙලි මාසේ මගේ බ්ලොග් එකට නම් සෑහෙන හොඳ මාසයක් වගේ... මම හිතන්නේ එක දවසේ පෝස්ට් 2ක් දාන පළවෙනි දවස ද කොහෙද.. මේ මාසෙට දාන 3 වෙනි පෝස්ටය... මේක මට මගේ ආදරණීය බිරිඳ විසින් එවන ලද අපූරූ ඊමේලයක්...
අපි හැමෝම තේරුම් අරගෙන වහාම ක්‍රියාවට නැංවිය යුතු මෙලොව ඇති වඩාත් වැදගත් ම දෙය අපේ සිත හරියට තේරුම් ගැනීමයි... අවුරුදු 2500ක් තිස්සේ කොච්චර ඇහුවත් තාම බැරි වෙලා තියෙන්නෙත් ඒකම තමා...
Remembering Dr. David Lee Provorse -Washburn University in Topeka, Kansas
-
Dr. David Lee Provorse served as an associate professor and previously held
the position of chairman within the psychology department at Washburn
Univ...
1 day ago

ඇත්තටම ගොඩක් වටින කියන අදහසක්. බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteජීවිතයට බොහොම වටිනා වදන් පෙළක්.. බොහොම පින්.. මමත් කොපි කර ගත්ත..
ReplyDeleteගොඩක් වැදගත් කරුණු ටිකක් :)
ReplyDelete