...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම...
ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද?
-
මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන පොදු පිළිතුරක්.
ප්රශ්නය තවත් බොහෝ දෙනෙකුගේද ප්‍රශ්නයක් විය හැකි නිසාත්, ප්‍රශ්නයට පිළිතුර
පහසුව...
12 hours ago



පළවෙනි එකයි අන්තිම එකයි ලස්සනයි මට නම්..!
ReplyDeleteපොඩි එකෙකුයි ගහකුයි සතෙකුයි ඉන්න ඕනෑම එකක් ලස්සනයි මට !!
ReplyDeleteසාමාන්‍යයෙන් නොදකින විදියේ ලස්සනකුයි තේරුමකුයි මමනම් මේ පින්තූර වලින් දැක්ක...
ReplyDeleteජෛව විවිදත්වය . . . . .
ReplyDeletebiodiversity hot spot එකක් වන ලංකාවෙ ජෛව විවිදත්වය අපි නොහිතන ආකාරයෙන් විනාශ වෙනව . . . (ලංකාවෙ විතරක්ම නෙමේ) ඒ තත්වයට සුලුවෙන් හෝ අපි හැමෝම වගකියන්න ඕනෙ. ජෛව විවිදත්වය සංරක්ෂනය කරගැනීමේ පනිවිඩය මිනිසුන් අතරට ගෙනියන්න ප්‍රචාරය කරපු පිංතූර ටිකක් . . . . . මම හිතන්නෙ ඇත්තෙන්ම පනිවිඩය සොබා දහමට ආදරය කරන මිනිසුන්ගේ හදවත් තුලට ගෙනියන්න සමත් වෙලා තියනව කියල මේ පිංතූර ටික . . . . .