මම වස කම්මැලියෙක්
මට ඕනේ ඉක්මනට පැන්ෂන් ගන්න
පැන්ෂන් අරං නිකන් ඉන්න
ජීවත් වෙන එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ
ආයේ ජීවත් නොවෙන තත්වෙට කොහොම හරි පත්වෙන්න ඕනේ
ඔය අතරේ...
මට හෙන පොරක් වෙන්නත් ඕනේ...
හෙන පොරක් යනු -සරල ගතිපැවතුම් ඇති, ඇතිවෙන්න සල්ලි තියෙන, නවීන යාන වාහන 2ක්(SUV 1ක් සමඟ) වත් තියෙන, නවීන පන්නයේ ගෙයක් හෝ 2ක් (එකක් කොළඹට ආසන්නයේ) තියෙන, ගෙදර සිට කෙටි දුරක ඇති රස්සාවක් කරන, වැඩිය ස්ට්‍රෙස් නැති රැකියාවක් කරන, ඉතා හොඳ පවුල් ජීවිතයක් ගෙවන, ආගම දහමට ළැඳි, බණ භාවනා කරන, රට සවාරි යාමට හැකි නිහතමානී මනුස්සයෙකි.
කවද හරි නාසා එකට ගොස් අභ්‍යවකාශ ගත වීමේ ආසාවක් ද ඇත..
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
17 hours ago
මටත් ඕන එහෙම එකෙක් වෙන්න බන්.. :D
ReplyDeleteදැන් ගැහැණු ලමයි හොයන්නෙත් ඔය වාගේ කස්ටියනේ...
ReplyDeleteමංගල දැන්වීමකට නම් මරු...!!
අනුරාධ, ඔය හා සමාන දේවල් ටිකක් කර ගන්න නේ බන් මේ හැම එකාම දඟලන්නේ... හික් හික්.. මට ඇත්තටම ඕනේ ඔය මුල් පේලී 3නේ තියෙන දේ කරගන්න..
ReplyDeleteතිස්ස අයියේ, දැන් මංගල දැන්වීම් දාපු කාලේ ඉවරයි... දැන් මේ මංගල උත්සව කාලේ.. හික් හික්...