මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.
http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms
පින්ලන්ත ගමන 4 - හමීන්ලිනා
-
ෆින්ලන්ත ගමන 1- හෙල්සින්කිය
ෆින්ලන්ත ගමන 2 - සුවොමන්ලීනා
පින්ලන්ත ගමන 3 - වයිල්ඩ් ලයිෆ් සෆාරිය
මේ නගරය මා මුලින් හැඳින්වූයේ හමින්ලින්නා කියාය . හෙමි...
18 hours ago
ම්... මම මේක කලින් ලිව්වනේ! දැක්කේ නැද්ද?
ReplyDeletehttp://tharaka-lankanet.blogspot.com/2010/02/sixthsense-technology.html
නෑ මම දැක්කේ නෑ... මම වීඩීයෝ එක දැක්කෙ ඊයේ.. ඒකයි පෝස්ට් එකක් දැම්මේ..
ReplyDeleteමමත් මේක ගැන කලින් ලියලා තිබුණා.පහත සැබැදිය බලන්න.
ReplyDeletehttp://randikasilva.blogspot.com/2010/03/sixthsense-technology.html
කෙසේ වෙතත් නැවත මතක් කිරීම ගැන මාගේ ස්තූතිය!