අපේ කට්ටිය අද අළුත් බ්ලොග් එකක් පටන් ගත්තා... අපි කරන වැඩ, වැඩ කරන අතරෙදි ගහන මඩ, ඉගෙන ගන්න දේවල් ලියල, කට්ටියට පොඩි වෙනසක් එක්ක දවසේ පැය 8 ගෙවන්න පුළුවන් ක්රමයක් විදියට මේක හදන්න තීරණේ කළේ... සිංහල ඉංග්රීසි දෙකෙන්ම ලියන්න බලාපොරොත්තු වෙනවා...අපේ කට්ටියට තාම සිංහලෙන් ලියන්න හුරු නෑ... කාලයක් යනකොට හරි යයි...
මේ බ්ලොග් එක සින්ඩියට දාන්න තාම අදහසක් නෑ... වැඩ කරන ආයතනයේ වෙනසකටත් එක්ක කරන්න හොඳ දෙයක් කියල හිතුණ නිසයි මේ පෝස්ට් එක දැම්මේ...
වසර 2600කට පෙර සිටි පෙරළිකාරයා - ඇනෙක්සිමැන්ඩර්
-
මීට වසර 2600කට පෙර ලොව විසූ සැම දෙනාම සිතුවේ ලෝකය පැතලිය කියාය. ඒ කාලයේ ඒ
අය සිතුවේ විශ්වය උසුලා ගෙන සිටි කුලුනුවල විශාලත්වය ගැනය. එසේ ම ඒවා දැවැන්ත
කූඩා...
19 hours ago
හොඳයි හොඳයි, කරගෙන යන්න. සුභ පැතුම්...
ReplyDelete