මේ තියෙන්නෙ...
බටලන්ද
-
බටලන්ද ගැන මට දුකයි
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය ගැන මට දුකයි
කෙන්ට් ෆාම් ඩොලර් ෆාම් ඝාතන ගැන මට දුකයි
ක්රිශාන්ති කුමාරස්වාමි ඝාතනය ගැන ම...
4 hours ago
එළ.....
ReplyDeleteඒත් මොකද ඉරවල් දෙකක්
eka neenanam...
ReplyDeleteමමත් ගත්තා නමුත් මෙවගෙ තමයි ආවෙ. එක මම හිතන්නෙ camara එකෙ කාචෙ ඇතුල් පැත්තෙ තියන විදුරු,වාත interface එකෙන් ඇතිකරන අතාත්වික ප්රතිවිම්බයක්. එක තමයි අපිට සතුටු වෙන්න තියන්නෙ. මම N82 කෙ දන්න වැඩ ඔක්කොම දාල බැලුවා නමුත් බැහැ.
ReplyDeleteඔහොම පිංතූර ගන්න එක කැමරාවේ sensor එකට හොඳ නෑ නේද?
ReplyDeleteකාචයට නම් හොඳ නැතුව ඇති මමත් හිතන්නෙ... හැබැයි තාම කරදරයක් නැතුව ෆොටෝ ගන්න පුළුවන්.. කලාතුරකින් එන චාන්ස් එකක් නිසා ඕවා ගැන වැඩිය හිතන්නෙ නැතුව ගත්තා..
ReplyDelete