ඡන්දෙ නිසා අපට ලැබුණ එකම වාසිය. හෙට නිවාඩු දෙන්න කියල ආන්ඩුවෙන් කිව්වට කොම්පැනිය නිවාඩු නෑ.. :( අද රෑ නිදිමරාගෙන ඡන්දෙ බලල හෙට නිදි කිර කිර වැඩට එන්න වෙනවා... අපි වගේ හෙට වැඩට එන්න තියෙන අය නම් නිදහස් සාමකාමී සාධාරණ ඡන්දයක් තියෙනවට කැමති නෑ. යටි හිතින් හිතන්නේ අනේ කොහොම හරි ඇඳිරි නීතිය වැටෙන තත්වෙට වැඩ සිද්ද වෙන්න කියලා...(මමත් ඇතුළුව)
කට්ටියගෙ ෂෙයාර් කරල තිබිච්ච ෆිල්ම්ස් ටිකකුත් ගත්තා. අද රෑට අඩුම තරමේ ෆිල්ම්ස් 2-3ක් වත් බලන්න බැරි වුනොත් වැඩක් නෑ...
උදෙන්ම ගිහින් ඡන්දෙ ප්‍රකාශ කරල ආපු නිසා හවස් වරුව ආතල් එකේ ඉන්න පුළුවන්...
දැන් යන්න ඕනේ...
MILITARY TECH: Russia develops Starlink jamming system | ස්ටාර්ලින්ක් ජාලය
අවහිර කල හැකි තාක්ෂණයක් රුසියාවෙන්
-
*වොල්නා කුපොල් ගැරන්ට් *ලෙස රුසියානුවන් හඳුන්වන මේ නවතම ඉලෙක්ට්‍රොණික යුධ
යන්ත්‍රය (Electronic Warfare Device) පිලිබඳව අනාවරණය වී ඇත්තේ යුක්රේන
මිලිට...
7 hours ago
අපිත් ඌකම තමයි බලාපොරොත්තුව.ප්රචණ්ඩ(ගහගන්නේ නැති,මිනීමරාගන්නේ නැති.)චන්දයක්.නිවාඩු සතියක්...(මගේ ක්‍රමේට කොහොම ප්රචන්ඩ වෙයිද මන්දා???)
ReplyDelete:P
ow ban adawat api fun eke inna onee...
ReplyDeleteheta monawa weiyda danne nee...
hiks....