Google වෙතින් Mobile Phone එකක් ළඟඳීම....
සැබෑ වෙනසක් වෙන්න වගේ යන්නෙ...
Google කියන්නෙ Internet එක තුළ වෙනසක් ඇති කළ ආයතනයක් බව කිව්වොත් වැරදි නෑ...
එයාල දැන් අළුත් වැඩකට අතගහල...
ලොව සුපතළ Mobile Phone නිෂ්පාදකයෙකු වන HTC හා එක්ක නිපදවා ඇති මේ Phone එක දැනට හඳුන්වන්නෙ Nexus One කියල...
මෙහෙයුම් පද්ධතිය Android
ලොවේ පෙරළියක් ඇති වෙන විදියෙ වැඩක් විදියට මේක හඳුන්වන්න පුළුවන් වෙයි...
කොහොම වුණත් ලංකාවේ අපිට නම් මේකක් පාවිච්චි කරන්න තව සෑහෙන කාලයක් යයි..
මෙතන විස්තර තියෙනවා...
පොකුරු පොකුරු මතක පොකුරු - සිව්වෙනි කොටස
-
*“ඇයි මහත්තයල දන්නැද්ද? නුවර පාර වහලලු. **කඩුගන්නාවේ නායක්* *ගිහිං...”*
* “ංඈ?” / “අම්මට සිරි!”*
විශ්මයෙන් අයාගත්තු ඇස්-කන්-මුවවල්වලින් යුතුව...
රවී ඉක්...
4 hours ago
No comments:
Post a Comment