සිනමාව ගැන මොනවද අපි දන්නෙ...? ඒක දැන් මේ තියෙන තත්වෙට එන්න කලින් කොහොමද තිබුණෙ කියල හොයල බලල දැන ගන්න කැමති ද?
ගෝර්ඩන් ද සිල්වා
ලංකාවේ පළමුවෙනි සජීවිකරණ ශිල්පියා...
සිනමාවට,කාටූනයට පොඩි කාලේ ඉදලම පෙම් බැන්ද මේ අපූරු මිනිසාගේ අප්රතිහත ධෛර්යයේ දොරට වැඩුම තමයි මේ..
The Museum Cinemaya
ගිහින් බලන්න...
දැන් මීටින් එකකට යන්න තියෙනවා ගෙදර ගිහින් ඉතිරි ටික ලියන්නම්...
පොකුරු පොකුරු මතක පොකුරු - සිව්වෙනි කොටස
-
*“ඇයි මහත්තයල දන්නැද්ද? නුවර පාර වහලලු. **කඩුගන්නාවේ නායක්* *ගිහිං...”*
* “ංඈ?” / “අම්මට සිරි!”*
විශ්මයෙන් අයාගත්තු ඇස්-කන්-මුවවල්වලින් යුතුව...
රවී ඉක්...
4 hours ago
No comments:
Post a Comment