Thursday, August 17, 2006

දොරට වැඩුම.....

උදෑසනම කිම ඉර අද....
ජාලය තුල මගුලක් වෙද....
පුවත් පතක් අරඹා ඇත..
එනු මිතුරනි ලියනු මැනව....

25 comments:

  1. පැතුම් මල්ලි ,

    ගර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක හිතට අල්ලලා වගෙයි නේ?? දැන් ලියන්න ලෙහෙසිද???

    ReplyDelete
  2. >උදෑසනම කිම ඉර අද....
    >ජාලය තුල මගුලක් වෙද....
    >පුවත් පතක් අරඹා ඇත..
    >එනු මිතුරනි ලියනු මැනව....

    ඔබ වැන්නවුන් තවත් එකතු වෙත් නම් සිංහල සන්නිවේදනය කෙතරම් අනර්ඝ වේද? ලියන්න දිගටම .. අනාගත ලේඛකය, මම ඔබගේ රසිකයකු වීමි.

    නිරංජන්෴

    ReplyDelete
  3. වැරදි නම් තියෙනව තමයි..තවම ගර්ප් ලියනය හුරු නැහැ..
    වැරැද්දක් දැක්ක ගමන් පුළුවන් නම් ඒ වෙලාවෙම හදන්න..ඕනෙ කෙනෙකුට සංස්කරණය කරන්න බලතල තියෙනව..

    ReplyDelete
  4. http://www.kaputa.com/uniwriter

    තමා මම භාවිතා කරන්නේ උතසාහ කර බලන්න
    කපුටා යතුරු පුවරුව අනුසාරයෙන් පහුසවෙන් ලියන්න පුලුවන් පුරුතදු උනා මම

    ReplyDelete
  5. බොහොම කාලෙක ඉඳල සිංහලෙන් පවත්වගෙන ආපු බ්ලොග් එකක්. ඒකමයි අගය කරන්න වටින්නෙ. ඒකමයි පළමු ලිපියටම මගේ පළමු කමෙන්ටුවත් දැම්මෙ.

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි චතුරි.. .

    ReplyDelete
  7. අද දිනේට තියන ලිපියේ කමෙන්ට් එක දැක්කට පස්සේ මේක දාන්න හිතුනා

    ඔබට වැන්න වුන් නිසා....
    දිගටම ඇදී ආ අපේ කමට.....
    අලුත් අය තොතෙකුත් පැමිණියත්...
    ඔබට හිම් තැන ...
    එලෙසම රැදෙනු ඇත....
    සැමදා.......

    2006 පැමීනි ඔබට මගේ අචාරය

    ReplyDelete
  8. 2006 ඉදලම සිංහලෙන් ලියනවා කියලා දැක්කම මට පුදුම හිතුනා, එකයි මේකට comment එකක් දාන්න හිතුනේ. මමනම් සිංහල blog තියෙනවා කියලා දැන ගත්තෙත් ගිය අවුරුද්දේ.

    අහ් තව දෙයක්, පොතකුත් ලියලා තියෙනවා නේද?

    ඔබට ජය..!

    මාලන්.

    ReplyDelete
  9. සිංහල බ්ලොග් ඉතිහාසයේ සිටම පැමිණි පතාක යෝධයෙක් ඔබ.ඔබට බොහෝම ස්තුතියි...

    ReplyDelete
  10. මම ඉතින් ඔහේ ලිව්වා, කවුරු බැලුවද,බලන අය මොනවද කියන්නේ කියන එක ගැන වැඩිය හිතන්නේ නැතුව ඔහේ ලියන එක තමා කලේ... බොහෝම ස්තූතියි කොමෙන්ට් වලට...

    ReplyDelete
  11. මමත් පැරණි බ්ලොග් හොයාගෙන යන අතර තමයි මේ පැත්තට ආවේ. අපි බ්ලොග් ගැන අහලවත් නැති කාලෙක නේ මේක පටන් අරන් තියන්නේ. එදා ඉඳල නොනවත්වා දිගටම ලිවීම ගැන සන්තෝෂයි.

    ReplyDelete
  12. වෙනත් කථිකාවකට ලබා දුන් සබැඳියාවක් ඔස්සේ ආවේ. මගේ මතකය නිවැරදි නම ඔබගේ බ්ලොග් එඅක පටන් ගත කාලේ සිංහල යුනිකේත පවා තිබී නැත.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියා, මම මේක පටන් ගන්න කොට සිංහල යුනිකෝඩ් තිබුණ. යුනිකෝඩ් ගැන එක එක ටෙස්ට් කර කර අත්හදා බලන කාලේ තමයි මම මේක පටන් ගත්තේ.. සිංහලෙන් ලියන්න ආසාවට..සහ ඔය සමහර අකුරු එහෙම හරියට ලියන්න පුළුවන් ද කියල බලන්න සිංහල යුනිකෝඩ් සමුහයේ වැඩ වලට පොඩි සපෝර්ට් එකක් දෙන්නත් එක්ක.. :)

      Delete
  13. සිංහල යුනිකෝඩ් එන්නත් කලිං මේ වගේ දෙයක් පටං ගැනීම ඇත්තටම අගය කල යුතු දෙයකි...
    අද වෙනකොට කී දෙනෙක් නං මේ ආරම්භය නිසා අන්තර්ජාලයට යොමු වෙලා තියෙනවද????

    ReplyDelete
  14. මේ බිත්තියේ කුරුටු ගාන්න ලැබීමත් වාසනාවක්. ඇවිද්ද පයට තැබූ පියවරකින් තමා මේ ගැන දැන ගත්තෙ!

    ReplyDelete
  15. බ්ලොග් අවකාශයේ නොමැකෙන පෝට් එක බලන්නැතුව ඉන්නෙ කෝමද ? :) ආවා බලල යන්න..

    "මෙය තවත් එක් කුඩා මිනිසෙක් තැබූ කුඩා පියවරකි.. නමුත් ඉදිරි මානව සංහතියේ (සිංහල බ්ලොග්කරණයේ) උන්නතිය උදෙසා මෙම පියවර මහා පිම්මක් වනු ඇත.."

    එදා ඔයාට කියන්න තිබුනෙ එහෙම :) කාලයක් හෙව්වා පරනම බ්ලොග් එක මොකක්ද කියලා . අන්තිමේ හම්බුනා :)

    ReplyDelete
  16. මුදියා තමයි ලින්ක් එක දුන්නේ මාත් ආවා බලන්න ,, සතුටුයි අදුර ගැනීම ,,,අපිත් අළුත් ය

    ReplyDelete
  17. මේ අහම්බෙන් ගොඩ වැදුනෙ.. පැතුම් හෙන සීනියර් කෙනෙක්නෙ.. 2006 ඉඳන් දිගටම පවත්වාගෙන ආපු එක ලොකු දෙයක්.. සිංහල බ්ලොග් අවකාශයේ පළමුවෙනියා පැතුම්ද මංදා එහෙනම් ! ඔය කියලා තියන චරිත ලක්ශණ මටත් ලාවට තියනවා.

    ජය පතමි. දිගටම ලියමු !!

    ReplyDelete
  18. මාත් මේකට ආව කියල යන්නං. නැත්තං නිකං හරි නෑ වගේනෙ. :D

    ReplyDelete
  19. ඕං ඉතිං මාත් ඇවිත් ගියා.. මේක අනාගතයේ ඇන්ටික් භාන්ඩයක් තරමටම වටින් එකක් වේවි...

    ReplyDelete
  20. පළවෙනි පෝස්ට් එක 2006 කියලා දැක්කෙ අහම්බෙන්, මෙකට නම් මොකක් හරි කියන්නම හිතුනා මචන්, මේ පැත්තට ආවෙ 'හරේ' ගෙ ලිපියක් හරහා.. ජය..!

    ReplyDelete
  21. හරියටම ඊයෙට 10ක් කිව්වත් වගේ .. . ජය වේවා

    ReplyDelete
  22. Aiyyage 2008 post ekak kiyeuwa. Dan aiyya inna thanata enna aiyya mona wage dewalda kale ? (agama dahama paththen)

    ReplyDelete
  23. meka paranama blog ekada?

    ReplyDelete