ඔන්න එකමත් එක රටක හිටියලු විස්රාම(Pension) යන්න ඔන්න මෙන්න කියල හිටපු මහත්තයෙක්, දවසක් ෙ ම් මහත්තය ගියාලු........................
කොහෙද මහත්තය ගියෙ, මොකද උනේ කියල කථාවක් ගොතමුද කට්ටිය එකතු වෙලා.....
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
5 days ago
විස්‍රාරමයි ගියේ
ReplyDeleteපසුවදා අමතක වෙලා ආයි වැඩට ගියා
වැඩපොලේ අයත් එයා විස්‍රාරම ගිය බව අමතක වෙලා වැඩ කරන්න දුන්නා, ඊට පස්සේ එයා ගියා .. කොහෙද ?
ඊට පස්සෙ පුරුදු විදියට මොනව හරි කන්න හිතාගෙන එයා ගියා වැඩපොළේ ආපන ශාලාවට..
ReplyDeleteගිහින් වාඩි වෙලා කථා කළා වේටර් ළමයට..
මිනිහ ටිකක් අණ්ඩපාල කෙනෙක්..
"මල්ලි මට බිත්තර ආප්පයයි ප්ලේන් ආප්ප තුනයි අඩු සීනි ප්ලේන්ටියයි ගේන්න"
ReplyDeleteමිනිහා වේටර්ට ඒම කිව්වා
ඊට පස්සෙ ...
(අවුරුදු 7යි දවස් 15කට පසුව කතාව ඉදිරියට ගෙනගියෙමි :D)
මහත්තයට බිත්තරේ හාෆ් බොයිල්ද, ෆුල් බොයිල්ද, ආප්පෙ වටි කර කරලද සුදුවටද, ප්ලේන්ටියට කහට අඩුවටද වැඩියටද, කියල අන්ඩපාල කොල්ල පැන්ෂන් මහත්තයට ප්‍රස්න වැලක් දැම්මලු. ඒක අහපු මහත්තය,....
ReplyDeleteඔන්න මමත් අවුරුදු අට පිරෙන්න දවස් අටක් කලින් මේකට තව කොටසක් ලිව්ව.
මහත්තය මොකද කරේ කියල දැන්වක් දාමුද?
ReplyDelete