ගෞරම්භා ගෙරෙයිමාන්.......
අහල තියෙනවද මේ වචන මීට කලින්.....
මෙකෙ තේරුම- ගෙරිමස් කන වාල්ලුනි..!! පලයව්
1818 වෙල්ලස්ස කැරැල්ලෙදි අපේ සිංහල සෙබලු සුද්දන්ව පන්නල තියෙන්නෙ ගෞරම්භා ගෙරෙයිමාන් කියලලු..
මම මේක දැන ගත්තෙ ගිය ඉරිදා සිළුමිණ පත්තරෙන්...
ඒ වචන අමුතු නිසා ලියන්න හිතුනා..
MILITARY : Ukranian sniper and the 3.8km shot | කිලෝමීටර් 3.8ක් ඈත සිටි
රුසියානු නිළධාරියෙකුට වෙඩි තැබූ යුක්රේන වෙඩික්කරුවා
-
2023 වසරේ නොවැම්බර් මාසයේදී යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවෙකු වන වියාචෙස්ලාව්
කොවල්ස්කි, කර්සන් ප්රදේශයේ සිට මීටර් 3,800 ක් (කිලෝමීටර් 3.8 ක්) දුරින්
සිටි...
21 minutes ago
derr fek?? lool what lannguage is that?????
ReplyDelete