ඉතින් කොහොමද සැප සනීප ?
ආගමික සංස්ථා විසින් සිදු කරන ළමා ලිංගික අපයෝජන
-
*වෛද්‍ය රුවන් එම් ජයතුංග *
ළමා ලිංගික අපයෝජනය බරපතල ගැටලුවක් බවට පත්ව ඇති අතර, ආගමික ආයතන තුළ ශාරීරික
හා ලිංගික අපයෝජනයට ලක්වන ළමුන් සංඛ්‍යාව ඉහල අගයක්...
3 hours ago
ආච්චිට හාල් ගරන post එකක්නේ බොලේ මේ!
ReplyDeleteඅඩේ කමෙන්ට් දාන එකත් වෙනස් වෙලානේ මේ ටිකට .. හෙහ් .. ආච්චිට හාල් ගරමු හෙහ් හෙහ්
DeleteHi
ReplyDeleteHello
Delete‘ඔන්න පටංගත්ත‘ කියලත් එකෙක් කාලෙකට කලින් බ්ලොග් එකක් ලියන්න ගත්තලු ඔහොම.
ReplyDeleteඔව්. අරූ ගෙ ලටපටේ
Deleteඅඩෝ අපි එහෙම නෑ.. හෙන බුසී හින්ද මේ... සෙල්ලං ද ඉතින් රටක් බංකොලොත් කරලා අරගල කරලා, අලුත් ජනාධිපතිලා ගෙනල්ලා, අම්මෝ ... කීයක් දේවල් කළා ද මේ ටිකට .. ඔය ඔක්කොම ඉවර වෙලා මෙහෙම එකක් ලියන එකත් මදිද .. හුහ්
Deleteඉතින් කොහොමද සැප සනීප
ReplyDeleteඅන්න එල කොල්ලෙක් ... සැප සනීප අහල බැලුවේ ඌ විතරයි .. ඔහේ ඉන්නවා බන් .. සැප කනේ ඉතින් .. හෙහ් හෙහ්
Deleteමෙයා වැරදිලා ට්විටරේ දාන්න ඕනා එකක් මෙතන දාලා..
ReplyDeleteබ්ලොග් එකේ ටිව්ට් දාන්න එපා කියල අලුත් ජනාධිපති තුමා කිව්වද
Deleteආච්චිට හාල් ගරන post එකක්නේ බොලේ මේ! 2
ReplyDeleteගරමු ගරමු ... මාසෙකට විතර කලින් ආච්චි නැති උනා හැබැයි .. හෙහ් හෙහ්
Deleteසැප සනීප පෙන්නන්ඩ මාව ගොඩ ගන්නවකො!
ReplyDeleteඉදිරි මාස කීපයත් අමාරුයි .. තව පොඩ්ඩක් ඔහොම අල්ලන් ඉන්නවා ... දැනට සුබවාදී පැත්තට හැරිගෙන යන්නේ ... හෙහ් හෙහ්
Deleteතවුසෙ බලං ඉනක්නෙ ඇලෙන්ඩිත් ඇවිත් කමෙන්ට් කරනකං ද පැත්තො?
ReplyDeleteඑක ගෑනු පරානෙකට අපි ගැන හැඟීමක් නෑ අයිසේ ... ආසාවට කමෙන්ට් එකක් දාල නෑනේ
Deleteසැප සනීප අහන්නම වැඩේ තමයි. අපේ කතාව ලිව්වෙ නැත්තං පෙරලනව බිත්තිය.
Deleteඔයා කියනවනම් ඕනේ දෙයක් සුදූ
Deleteකොහේ හරි හිටි ලෙනකින් එලියට ඇවිල්ලද කොහෙද
ReplyDeleteඑලියට එන්න කලින් මේ ඔලුව පොඩ්ඩක් දාල බැලුවේ .. හෙහ් හෙහ්
Deleteඅප්පේ.... මේවා නෙව post. සරලයි සුගමයි
ReplyDeleteමොකට සංකීරණ වෙනවද .. හෙහ් හෙහ්
Delete