හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මාස යක්
ගෙවිලා දැන්
කිසිදෙ යක්
ලියල නෑ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
හිතට නම්
එන්නෙ නම්
නෑනේ බන්
කිසිදෙ යක්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේ වැඩේ
දිගට නම්
ඇදන් යන්න
බෑ වගේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
උඹල වත්
පින් තකා
උදව් වක්
කරපි යව්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
දේශ යේ
පාල නේ
දන්න උන්
හිටු කියා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ලියන දේ
බල බලා
ඇති වෙලා
මේ වැඩේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
අපි වගේ
චුටි උන්
වේලෙ මින්
කර වෙලා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ඇයි යකෝ
හැම කලේ
පොඩි එවුන්
කර කලේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේක දැයි
කෑ ගසා
තොපි ගෙනා
(යහ) පාලනේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D
10 Examples of SED Command in UNIX and Linux
-
SED command in UNIX stands for stream editor and it can perform lots of
functions on file like searching, find and replace, insertion or deletion.
Though ...
4 hours ago
හරි ලස්සනයි.
ReplyDeleteපද ගැලපෙයි
දැන් නිදිමතයි
ආ....... තව චු බරයි.. !
:)
වෙන ලියන්න දෙයක් නැතිම තැන ලියවෙච්ච එකක් .. හෙහ් හෙහ් ..
Deleteහීත ලයි
ReplyDeleteනිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
mee too
හැමදේම කාව්‍යමය විදියට දකින්න ඉගෙන ගන්න හිතෙනවා .. හෙහ් හෙහ්.. චූ බර ගැන ලියවෙච්ච කවි එහෙම තව තියෙනවද .. :D
Deleteචු බරයි කියන එකනම් ලෙසටම තියනවා :D මාරු කවි ටික
ReplyDeleteචූ බරත් බේතට ඕනේ වෙනවා කියන්නේ ඕකනේ ... :D
Deleteඅපිටත් ඉතින් මේ දවස් වල
ReplyDelete// හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි //
කියලා තමයි කියන්න තියෙන්නේ..
පොදු ජනතාවගේ ප්‍රශ්න .. :)
Deleteකවි ලියන්න
ReplyDeleteබෑයි කිව්ව
මෑන් මෙන්න
කවි ලියලා
නිදාගන්න
ඉස්සෙල්ලා
පොරෝගන්න
බ්ලැන්කට්‍ටුව
(පණ ඇති එක)
බර තියාන
ඇඳට ගිහින්
ඇඳ රෙදිවල
නො ඇඳ චිත්‍ර
අල්මාරියෙ
දොර ඇරලා
කළුවරේම
චූ කරන්න
මේවා මේ ඔලුව කරකුට්ටන් වුනාම ලියවෙන දේවල් .. :D හිටගෙන කවි ලියන්න තේරෙන්නේ නෑ ...
Deleteඅල්මාරියේ දොර ඇරලා චූ කළා කියන්නේ අබ සරණයි ... ඔක්කොමත් හරි රෙදිත් හරි ... :D
හරිම ලස්සන කවි ටිකක්.. අර විකාර කවි ලියන අපේ ප්‍රදීප් සිල්වා ලොක්කා කවි ලියන්න උඹෙන් ඉගෙන ගත්ත නං හරි..
ReplyDeleteචූ බර වගේ සම්භාව්‍ය දේවල් ගැන කවි එහෙම හැමෝටම ලියන්න බෑ බන් ... හෙහ් හෙහ් උන්නැහේ ගැන මම දන්නේ නෑනේ .. බ්ලොගක් ලියන කෙනෙක් ද
Deletehttps://www.facebook.com/chamindapradeepsilva.gunarathne?fref=ts
Deleteමරු හැබැයි කම්මැලි කමට ලීවත් හිහි
ReplyDeleteඔන්න ඔහේ ලියල දැම්මා .. හිතල මතල ලියන්න ගියා නම් මලාට ලියන්න බෑ .. විනාඩි 10න් ඔය ටික ලිව්වා .. හෙහ් හෙහ්
Deleteනියම කවි
ReplyDeleteසෙට් එකක්
ලියා ඇත
නිදිමතේ
කියවලා අපිට දැං
චූබරයි නිදිමතයි
පද බෙදල ,ගණ ද මොනවාද පිහිටවල, එළිසම රැකගෙන එහෙම ලිව්වේ .. :D
Deleteවාව් නියමයි... අගේ අැති පද ගැලපිල්ල
ReplyDeleteමම හිතුව හෙන කොමිටලයක් වෙයි කියල ... මේ මාසෙට මොකුත් ම නොලියපු නිසා ඔන්න ඔහේ ලියල දැම්ම .. හෙහ් හෙහ්
Deleteහීත ලයි -------- නම් පොරවාගනින්
ReplyDeleteනිදිම තයි----------- නම් නිදියාගනින්
කම්මැ ලියි----------- නම් වැඩක් කරපන් (ලොවෙත් නැති කවි නොලියා :)
චුබ රයි----------- නම් ________ ?????????????
චුබ රයි----------- නම් චූ කරනවා.... උඹට මොකෝ ප්‍රශ්න වැලක් ?
Deleteඔය කවියේ Chorus එකෙන් කියනා පරිදි......
ReplyDeleteඅවශ්‍යතාවය තිබ්බත් නොකරන ජාති කොතරම් තියෙනවද? මම නම් කවි ( වගේ එව්වා) ටික කියෙව්වේ පද පේළියෙන් පේළිය අතෑරලා. පුදුම දැනුම් සම්භාරයක් ඕනේ වෙන්න ඇති නේද මේක ලියාගන්න?
[පුදුම දැනුම් සම්භාරයක් ඕනේ වෙන්න ඇති නේද මේක ලියාගන්න?] 2006 මේ බ්ලොග් එක පටන් ගන්න ලියපු කවියට පස්සේ මේ ලිව්වේ .. එදා සිට අද දක්වා ඇසු පිරූ සියලු දෑ එකට අරගෙන පත අට එකට සිඳුවා නිවා පෙරා තේරුම් ගත්ත දේවල් වලින් ලියපු කාව්‍ය සංග්‍රහයක් මේක .. හුහ් ..
Deleteකොහෙද බොල හීතල...ආසාවට හීතලක් නැති රටක්නෙ මේක...Genting ම යන්න ඕනෙ පොඩියක් හීතල ඇගට ගන්න.
ReplyDeleteහීත ලයි
ReplyDeleteනිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මටත් ඕයි. මාත් එකනේ මේ නිකම්ම ඉන්නේ, අනික උඹ නොලියා අපි ලියන එක හරි නෑනේ ...:p ඕ... යේස්
කවි අගෙයි
ReplyDeleteහරි හොඳයි
කම්මැ ලියි
බඩගිනි යි
ඔන්න මමත් ලිව්වා කවි.
මුළු හිතෙන්ම
ReplyDeleteහද පතුලෙන්ම
චූ බරින්ම
ලියපු කයියක්
Admiring the time and effort you put into your blog and detailed information you
ReplyDeletepresent. It's great to come across a blog every once in a while
that isn't the same old rehashed material.
Excellent read! I've bookmarked your site and I'm including your RSS feeds to my Google account.