Wednesday, February 25, 2015

The කවි ද ?

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මාස        යක්
ගෙවිලා       දැන්
කිසිදෙ       යක්
ලියල        නෑ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

හිතට          නම්
එන්නෙ       නම්
නෑනේ        බන්
කිසිදෙ         යක්

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මේ           වැඩේ
දිගට           නම්
ඇදන්       යන්න 
බෑ             වගේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

උඹල           වත්
පින්           තකා
උදව්           වක්
කරපි           යව්

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

දේශ       යේ
පාල        නේ
දන්න     උන් 
හිටු        කියා

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

ලියන     දේ
බල      බලා
ඇති   වෙලා
මේ    වැඩේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

අපි          වගේ
චුටි          උන්
වේලෙ     මින්
කර        වෙලා

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

ඇයි         යකෝ
හැම         කලේ
පොඩි       එවුන්
කර          කලේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

මේක         දැයි
කෑ            ගසා
තොපි     ගෙනා
(යහ)      පාලනේ

හීත          ලයි
නිදිම        තයි
කම්මැ      ලියි
චුබ           රයි

එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D

28 comments:

  1. හරි ලස්සනයි.
    පද ගැලපෙයි
    දැන් නිදිමතයි
    ආ....... තව චු බරයි.. !

    :)

    ReplyDelete
    Replies
    1. වෙන ලියන්න දෙයක් නැතිම තැන ලියවෙච්ච එකක් .. හෙහ් හෙහ් ..

      Delete
  2. හීත ලයි
    නිදිම තයි
    කම්මැ ලියි
    චුබ රයි

    mee too


    ReplyDelete
    Replies
    1. හැමදේම කාව්‍යමය විදියට දකින්න ඉගෙන ගන්න හිතෙනවා .. හෙහ් හෙහ්.. චූ බර ගැන ලියවෙච්ච කවි එහෙම තව තියෙනවද .. :D

      Delete
  3. චු බරයි කියන එකනම් ලෙසටම තියනවා :D මාරු කවි ටික

    ReplyDelete
    Replies
    1. චූ බරත් බේතට ඕනේ වෙනවා කියන්නේ ඕකනේ ... :D

      Delete
  4. අපිටත් ඉතින් මේ දවස් වල

    // හීත ලයි
    නිදිම තයි
    කම්මැ ලියි
    චුබ රයි //

    කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පොදු ජනතාවගේ ප්‍රශ්න .. :)

      Delete
  5. කවි ලියන්න
    බෑයි කිව්ව
    මෑන් මෙන්න
    කවි ලියලා

    නිදාගන්න
    ඉස්සෙල්ලා
    පොරෝගන්න
    බ්ලැන්කට්‍ටුව
    (පණ ඇති එක)

    බර තියාන
    ඇඳට ගිහින්
    ඇඳ රෙදිවල
    නො ඇඳ චිත්‍ර

    අල්මාරියෙ
    දොර ඇරලා
    කළුවරේම
    චූ කරන්න

    ReplyDelete
    Replies
    1. මේවා මේ ඔලුව කරකුට්ටන් වුනාම ලියවෙන දේවල් .. :D හිටගෙන කවි ලියන්න තේරෙන්නේ නෑ ...

      අල්මාරියේ දොර ඇරලා චූ කළා කියන්නේ අබ සරණයි ... ඔක්කොමත් හරි රෙදිත් හරි ... :D

      Delete
  6. හරිම ලස්සන කවි ටිකක්.. අර විකාර කවි ලියන අපේ ප්‍රදීප් සිල්වා ලොක්කා කවි ලියන්න උඹෙන් ඉගෙන ගත්ත නං හරි..

    ReplyDelete
    Replies
    1. චූ බර වගේ සම්භාව්‍ය දේවල් ගැන කවි එහෙම හැමෝටම ලියන්න බෑ බන් ... හෙහ් හෙහ් උන්නැහේ ගැන මම දන්නේ නෑනේ .. බ්ලොගක් ලියන කෙනෙක් ද

      Delete
    2. https://www.facebook.com/chamindapradeepsilva.gunarathne?fref=ts

      Delete
  7. මරු හැබැයි කම්මැලි කමට ලීවත් හිහි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියල දැම්මා .. හිතල මතල ලියන්න ගියා නම් මලාට ලියන්න බෑ .. විනාඩි 10න් ඔය ටික ලිව්වා .. හෙහ් හෙහ්

      Delete
  8. නියම කවි
    සෙට් එකක්
    ලියා ඇත
    නිදිමතේ

    කියවලා අපිට දැං
    චූබරයි නිදිමතයි

    ReplyDelete
    Replies
    1. පද බෙදල ,ගණ ද මොනවාද පිහිටවල, එළිසම රැකගෙන එහෙම ලිව්වේ .. :D

      Delete
  9. වාව් නියමයි... අගේ අැති පද ගැලපිල්ල

    ReplyDelete
    Replies
    1. මම හිතුව හෙන කොමිටලයක් වෙයි කියල ... මේ මාසෙට මොකුත් ම නොලියපු නිසා ඔන්න ඔහේ ලියල දැම්ම .. හෙහ් හෙහ්

      Delete
  10. හීත ලයි -------- නම් පොරවාගනින්
    නිදිම තයි----------- නම් නිදියාගනින්
    කම්මැ ලියි----------- නම් වැඩක් කරපන් (ලොවෙත් නැති කවි නොලියා :)
    චුබ රයි----------- නම් ________ ?????????????

    ReplyDelete
    Replies
    1. චුබ රයි----------- නම් චූ කරනවා.... උඹට මොකෝ ප්‍රශ්න වැලක් ?

      Delete
  11. ඔය කවියේ Chorus එකෙන් කියනා පරිදි......
    අවශ්‍යතාවය තිබ්බත් නොකරන ජාති කොතරම් තියෙනවද? මම නම් කවි ( වගේ එව්වා) ටික කියෙව්වේ පද පේළියෙන් පේළිය අතෑරලා. පුදුම දැනුම් සම්භාරයක් ඕනේ වෙන්න ඇති නේද මේක ලියාගන්න?

    ReplyDelete
    Replies
    1. [පුදුම දැනුම් සම්භාරයක් ඕනේ වෙන්න ඇති නේද මේක ලියාගන්න?] 2006 මේ බ්ලොග් එක පටන් ගන්න ලියපු කවියට පස්සේ මේ ලිව්වේ .. එදා සිට අද දක්වා ඇසු පිරූ සියලු දෑ එකට අරගෙන පත අට එකට සිඳුවා නිවා පෙරා තේරුම් ගත්ත දේවල් වලින් ලියපු කාව්‍ය සංග්‍රහයක් මේක .. හුහ් ..

      Delete
  12. කොහෙද බොල හීතල...ආසාවට හීතලක් නැති රටක්නෙ මේක...Genting ම යන්න ඕන‍ෙ පොඩියක් හීතල ඇගට ගන්න.

    ReplyDelete
  13. හීත ලයි
    නිදිම තයි
    කම්මැ ලියි
    චුබ රයි

    මටත් ඕයි. මාත් එකනේ මේ නිකම්ම ඉන්නේ, අනික උඹ නොලියා අපි ලියන එක හරි නෑනේ ...:p ඕ... යේස්

    ReplyDelete
  14. කවි අගෙයි
    හරි හොඳයි
    කම්මැ ලියි
    බඩගිනි යි

    ඔන්න මමත් ලිව්වා කවි.

    ReplyDelete
  15. මුළු හිතෙන්ම
    හද පතුලෙන්ම
    චූ බරින්ම
    ලියපු කයියක්

    ReplyDelete
  16. Admiring the time and effort you put into your blog and detailed information you
    present. It's great to come across a blog every once in a while
    that isn't the same old rehashed material.
    Excellent read! I've bookmarked your site and I'm including your RSS feeds to my Google account.

    ReplyDelete