Friday, August 17, 2012

6 වසරක් බ්ලොග් ලිව්වෙමි...

බැලූ නොබැලූ සැමට තුති...

27 comments:

  1. වසර 6ක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් !!!

    ReplyDelete
  2. මධුරංග, හැමදාම ඇවිල්ල මොනව හරි කියල යන ඔයාලට ස්තූතියි..

    ReplyDelete
  3. සය වසරක් සපුරන, ඉපැරණි, ඔබේ බිත්තයට මගේ සුභපැතුම්.

    ReplyDelete
  4. ඉපැරණි කිව්වම ටිකක් නාකියි වගේ නේද? හික්..

    ReplyDelete
  5. සුභපැතුම් තව චිරාත් කාලයක් හර බර දේ ලියන්නට අවැසි ශක්තිය ධෛර්යය හා අදහස් ගලා ඒවා කියා!!!

    වසර 6ක් කීවම සෙල්ලන්ද නේ?

    ReplyDelete
  6. සුහද හදක් ඈති දේශීය මිත්‍රයා,

    ඔබට මගේ සුභපැතුම් පැතුම්!

    විරාත් කෝලී බැට් කරන්න පැමිණියාක් මෙන් චිරාත් කාලයක් බ්ලොග් ලියවේවා!

    ReplyDelete
  7. ඒ කියන්නේ පැතුම් බ්ලොග් ලෝකයේ අයියා කෙනෙක්.. දන්නා කලේ ඉඳන් මමත් ආවා මෙහෙ. සර්වශුභ වාදියාගේ බ්ලොග් අඩවිය බලන්න..

    ReplyDelete
  8. සුබ පැතුම් යාළු!

    ReplyDelete
  9. තනෝජා රාජපක්ෂ,
    හික් මම ලියන හර බර දේවල්.. හිකිස්..

    තිස්ස අයියා,
    සුහද හදක් ඇති විදේශීය අයියලා නිසා තමා අපිත් එහෙම ඉන්න ඉගෙන ගත්තේ...

    සරත් අයියා,

    අයියල වෙන එක හරි භයානකයි අයියා මේ කාලේ.. මම ඉතින් වෙන්නෙ මොනවද කියල ඔහේ බලාගෙන ඉන්න එකනේ කරන්නේ.. අයියා වුණා කියල කාටවත් මෙලෝ වැඩක් නෑ ඉතින්.. ඔය අයියල ඇවිල්ල බලල මොනව හරි කොටල යන එක ලොකු දෙයක්..

    ReplyDelete
  10. ලහිරු, ස්තූතියි..

    ReplyDelete
  11. අවුරුදු 6ක්! සෙල්ලංනෑ!
    ජය!

    ReplyDelete
  12. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා....බ්ලොග් කර්මාන්තයෙන් වාසි ලැබේවා..පාඩු නොවේවා...

    ReplyDelete
  13. ආනන්දවර්ධන මහත්තය ඇරුණම ඔය වයසේ බ්ලොග්කරුවන්ගෙන් ක්‍රියාකාරීව ඉන්නෙ ඔබ විතරද මන්දා...

    ReplyDelete
  14. සුභ පැතුම්.තවත් ඉදිරියට ගමනට...

    ReplyDelete
  15. පෝස්ට් එකක් තිබ්බොත් කමෙන්ට් නොකරත් ඇවිල්ලා යනවා..

    මගෙනුත් සුභ පැතුම්...
    ජය!!!

    ReplyDelete
  16. 2008 ඉඳලම මේක කියවල තියෙනවා.
    රැල්ලට යන්නේ නැතුව ගානට යන බ්ලොගක්.
    ජය වෙන්න කිව්වා එහෙනම්.

    ReplyDelete
  17. ඔබේ බිත්තිය තව තව සවිමත් වේවා !!!! අවුරුදු පහක් බාල බ්ලොග් කරුවකුගෙන් සුබපැතුම් !!!

    ReplyDelete
  18. අවුරුදු හයක් සෙල්ලං නෑ එහෙම බලපුහම අපි කවුද?හයට සුභ පැතුම්

    ReplyDelete
  19. අම්මෝ . . අවුරුදු 6ක් කියන්නේ මාර කාලයක්නේ . . ජය වේවා . . .

    ReplyDelete
  20. ලියපු බලපු හැමෝටම ස්තූතියි...

    ReplyDelete
  21. සුබ පැතුම් මිත්‍රයා !!

    ReplyDelete
  22. තව දිගු කලකට සුභ පැතුම් :)

    ReplyDelete
  23. පනුච්චි වගේ අලුත් අයට එහෙනම් උදවුවක් ගන්න පුළුවන් අයියෙක් ... වසර 6ක් කියන්නේ නිකන් යෑ... අයියාට සුභ පතමි. පුළුවන් වෙලාවක පනුච්චි බලන්නත් ඇවිත් යන්න කියා ආරාධනා කරමි. http://panuchchi.blogspot.com

    ReplyDelete
  24. සුභ පැතුම් මචෝ !!!

    ReplyDelete
  25. තවත් අවුරුදු (6 * බර ගානක් )බ්ලොග් ලියන්න ලැබේවා...

    ReplyDelete
  26. අවුරුදු 6ක් බ්ලොග් ලිව්ව කිව්වම ඉතින් බ්ලොග් දැවැන්තයෙක් නේ. සුබ පතනවා ඔබට. මම නම් ආවාමයි

    ReplyDelete