HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
12 hours ago
වසර 6ක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් !!!
ReplyDeleteමධුරංග, හැමදාම ඇවිල්ල මොනව හරි කියල යන ඔයාලට ස්තූතියි..
ReplyDeleteසය වසරක් සපුරන, ඉපැරණි, ඔබේ බිත්තයට මගේ සුභපැතුම්.
ReplyDeleteඉපැරණි කිව්වම ටිකක් නාකියි වගේ නේද? හික්..
ReplyDeleteසුභපැතුම් තව චිරාත් කාලයක් හර බර දේ ලියන්නට අවැසි ශක්තිය ධෛර්යය හා අදහස් ගලා ඒවා කියා!!!
ReplyDeleteවසර 6ක් කීවම සෙල්ලන්ද නේ?
සුහද හදක් ඈති දේශීය මිත්රයා,
ReplyDeleteඔබට මගේ සුභපැතුම් පැතුම්!
විරාත් කෝලී බැට් කරන්න පැමිණියාක් මෙන් චිරාත් කාලයක් බ්ලොග් ලියවේවා!
ඒ කියන්නේ පැතුම් බ්ලොග් ලෝකයේ අයියා කෙනෙක්.. දන්නා කලේ ඉඳන් මමත් ආවා මෙහෙ. සර්වශුභ වාදියාගේ බ්ලොග් අඩවිය බලන්න..
ReplyDeleteසුබ පැතුම් යාළු!
ReplyDeleteතනෝජා රාජපක්ෂ,
ReplyDeleteහික් මම ලියන හර බර දේවල්.. හිකිස්..
තිස්ස අයියා,
සුහද හදක් ඇති විදේශීය අයියලා නිසා තමා අපිත් එහෙම ඉන්න ඉගෙන ගත්තේ...
සරත් අයියා,
අයියල වෙන එක හරි භයානකයි අයියා මේ කාලේ.. මම ඉතින් වෙන්නෙ මොනවද කියල ඔහේ බලාගෙන ඉන්න එකනේ කරන්නේ.. අයියා වුණා කියල කාටවත් මෙලෝ වැඩක් නෑ ඉතින්.. ඔය අයියල ඇවිල්ල බලල මොනව හරි කොටල යන එක ලොකු දෙයක්..
ලහිරු, ස්තූතියි..
ReplyDeleteඅවුරුදු 6ක්! සෙල්ලංනෑ!
ReplyDeleteජය!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා....බ්ලොග් කර්මාන්තයෙන් වාසි ලැබේවා..පාඩු නොවේවා...
ReplyDeleteආනන්දවර්ධන මහත්තය ඇරුණම ඔය වයසේ බ්ලොග්කරුවන්ගෙන් ක්රියාකාරීව ඉන්නෙ ඔබ විතරද මන්දා...
ReplyDeleteසුභ පැතුම්.තවත් ඉදිරියට ගමනට...
ReplyDeleteCongratz!!!
ReplyDeleteපෝස්ට් එකක් තිබ්බොත් කමෙන්ට් නොකරත් ඇවිල්ලා යනවා..
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්...
ජය!!!
2008 ඉඳලම මේක කියවල තියෙනවා.
ReplyDeleteරැල්ලට යන්නේ නැතුව ගානට යන බ්ලොගක්.
ජය වෙන්න කිව්වා එහෙනම්.
ඔබේ බිත්තිය තව තව සවිමත් වේවා !!!! අවුරුදු පහක් බාල බ්ලොග් කරුවකුගෙන් සුබපැතුම් !!!
ReplyDeleteඅවුරුදු හයක් සෙල්ලං නෑ එහෙම බලපුහම අපි කවුද?හයට සුභ පැතුම්
ReplyDeleteඅම්මෝ . . අවුරුදු 6ක් කියන්නේ මාර කාලයක්නේ . . ජය වේවා . . .
ReplyDeleteලියපු බලපු හැමෝටම ස්තූතියි...
ReplyDeleteසුබ පැතුම් මිත්රයා !!
ReplyDeleteතව දිගු කලකට සුභ පැතුම් :)
ReplyDeleteපනුච්චි වගේ අලුත් අයට එහෙනම් උදවුවක් ගන්න පුළුවන් අයියෙක් ... වසර 6ක් කියන්නේ නිකන් යෑ... අයියාට සුභ පතමි. පුළුවන් වෙලාවක පනුච්චි බලන්නත් ඇවිත් යන්න කියා ආරාධනා කරමි. http://panuchchi.blogspot.com
ReplyDeleteසුභ පැතුම් මචෝ !!!
ReplyDeleteතවත් අවුරුදු (6 * බර ගානක් )බ්ලොග් ලියන්න ලැබේවා...
ReplyDeleteඅවුරුදු 6ක් බ්ලොග් ලිව්ව කිව්වම ඉතින් බ්ලොග් දැවැන්තයෙක් නේ. සුබ පතනවා ඔබට. මම නම් ආවාමයි
ReplyDelete