පහු ගිය දවස් ටිකේ ලියපු පෝස්ට් වලදි මතක් වෙච්ච නිසා මට මේක හොයල ඩවුන්ලෝඩ් කරන්න හිතුණා... පළවෙනි සීසන් එකේ කොටස් කීපයක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. ටී.වී එකේ බලපු කොලිටි එකම වගේ තියෙනවා.. කැමති අය බාගෙන බලන්න...
සීසන් 1
සීසන් 2
මේකේ තියෙන අදහස් ටිකක් තේරුම් අරං අපේ එදිනෙදා ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා... අපි මේ හැමදාම දකින මිනිස්සු,දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතෙයි..
මේකේ කතාව ගැන පූර්ව හැඳින්වීමක් අනවශ්‍යයි කියල හිතුණා... ලියන්න කම්මැලි කම නම් නෙවෙයි..
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
17 hours ago
මම බොහොම ආසාවෙන් බලපු එකක්.. මේකේ නළුවා නම් මලේ බොහොම අවාසනාවන්ත විදිහටයි..
ReplyDeleteනළුව කතාවේ රඟපාල විතරයි... මොකුත් ඉගෙන ගෙන නෑ මම හිතන්නේ.. මට ඉස්සර ඩේවිඩ් කැරඩයින් පිස්සුවක් තිබ්බා.. හැබැයි මැරුණට පස්සේ කළකිරුණා
ReplyDeleteබෘස් ලී ට ලැබෙන්න නියමිතව තිබුන චරිතයක් තමයි ඩේවිඩ් කැරඩයින්ට ලැබුනෙ.
ReplyDeleteඑළ එළ ටික කාලෙකට ඉස්සෙල්ලා මේ ටික ඩවුන්ලෝඩ් කරගත්තා..
ReplyDeleteමේක සොය සොයා උන්නෙ
ReplyDeleteඉස්තූතියි ඈ!
ඩේවිඩ් උනැහෙට මක්කද උනේ?
ගොඩ දෙනෙක් රඟපානව තමා :-)
"නළුව කතාවේ රඟපාල විතරයි... මොකුත් ඉගෙන ගෙන නෑ"
ReplyDeleteසහතික ඇත්ත.
ඕනයා,
ReplyDeleteබෘස් ලී හිටියනම් අපිට මීට වඩා සිරා ෆයිට්ස් ටිකක් බලා ගන්න තිබ්බා.. හැබැයි මේකේ කතා තේමාවට ඩේවිඩ් ලොක්ක නියමෙට ගැලපුණා කියලයි මම හිතන්නේ..
ඔබ නොදුටු ලොවක්,
ස්තුතියි කොමෙන්ට් එකට..
තිස්ස අයියා,
ඩේවිඩ් කැරඩයින් 2009 දි සියදිවි නසා ගත්තා කියල තමයි ආරංචි වුණේ.. එයාගේ කල්ක්‍රියාව එච්චර හොඳට තිබිල නෑ ඉස්සර ඉඳලම..
රාජ්, සිරාවටම අපරාදයක්