Friday, April 08, 2011
අපේ එකෙකුට ගැසූ උපන්දින මඩක්
තනිකඩව තිස්වසක් ගෙවූවා වූ ද.... පොලිෂ් සපත්තු පැලඳ, ක්ලීන් සූට් ඇඳ, තෙල් ගා හිස පීරා කෝඩ් කොටන්නට වැඩට යන්නා වූ ද, වයර් කෑලි,කම්බි කෑලි ප්ලාස්ටික් කෑලි වලින් තොර ලොවක් නැත්තාවූ ද...., පාන්දර 5ට එලාම් තියා අමාරුවෙන් නැඟිට ජපානයේ අඩුගානට විකුණන කාර් ඇති සල්පිල් වල කරක් ගැසුවා වූ ද.... ඇඟපුරා මඩ නාගෙන කාර් හෝදන්නා වූ ද.... අලුත් කාර්වලට කැමති කෙල්ලන් සොයා අමාරුවෙන් කෝඩ් කොටා හම්බකරගන්නා සොච්චමෙන් පෙට්රල් ගසා රට පුරා යන්නා වූ ද...., කාර් වලට නැත්නම් සුදුසු කමකට හෝ කෙල්ලෙක් සෙට් වේවා යන පරම පිවිතුරු චේතනාවෙන් ඇම්.බී.ඒ එකක් කරන්නා වූ ද
Subscribe to:
Post Comments (Atom)
අය්යෝ අසරණය කාල ඒ මදිවට ඒක බ්ලොගේත් දාල පබ්ලිසිටි දෙනවා !
ReplyDeleteමොකා උනත් පවු යකෝ ඒ අහිංසකයා . . .
ReplyDeleteහික් හික්... පව් වගේ ද බන් ෆන් එක...ඔහොම මඩක් ගහපුවහම ඇඟට දැනෙන සනීපේ... හික් හික්...
ReplyDelete