අපි ගොඩක් අය හෙන පොර ටෝක් දානවා (මමත් ඇතුළුව) ජීවිතේ අපි විඳල තියෙන දේවල් බැලුවම ඕව මොනවද කියල... අනිත් අයට හෙන උපදෙසුත් දෙනවා... (මමත් ඇතුළුව).... මේ පහළින් තියෙන වීඩියෝව මම මීට අවුරුදු 3-4 කට කලින් දැක්ක... මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා... මේක ඔනලයින් හම්බ වුණේ අද... තම තමන් දුක් වෙන දේවලුයි... අනිත් අයට උපදෙස් දෙන්න තරම් තමන් විඳල තියෙන දුක් ගැනයි දෙපාරක් (එක පාරක් හරි කමක් නෑ) විතර හිතල බලන්න මේක උදව් වෙයි කියල හිතුණ.
සතුට සහ දුක කියන්නේ තමන්ගෙම හිත මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න මේක අපි කාට කාටත් උදව් වෙයි....
මේක නැවත මතක් කරල දුන්නෙ මෙන්න මෙයා .
AUTOMOTIVE : 2026 ලොව වැඩියෙන්ම විකිණෙන ඉලෙක්ට්‍රික් වාහන 20න් 17ක්ම චීන
-
Global Electric Car Sales - January 2026 to August 2026
1. [image: 🇺🇸] Tesla Model Y: 748,088 2. [image: 🇨🇳] BYD Song / Seal U:
325,091 3. [image: 🇨...
6 hours ago
ඇඬෙනවා............... :'(
ReplyDeleteහුම්ම්ම්ම්ම්ම්
ReplyDeleteමොන දේ උනත් අපිට ජිවිතේ අතෑරලා දුවන්න බෑනේ නේද ? පුළුවන් තරන් කාලයක් ජිවිතේ වෙනුවෙන් යුද්ද කරන්න වෙනවා..
ඇත්ත ජිව්තේ ගැන අපි දන්න බම්බුවක් නැ ...මුකුත්ම නැ ..ලැබිලා තියෙන දෙවල් වලට වඩා නොලැබුන දෙවල් ගැන විතරයි මිනිස්සු හිතන්නේ...
ReplyDelete