හිත තුළ ඇති පුහුමානයට සමාජ තත්වය නම් වූ ලේබලයක් ගසා ඒ පුහුමානය සංතෘප්ත වන තුරු අපි නොනැවතී දිව යයි... අවසානයේ අපට ලැබෙන දෙයක් නැත... තත්වය ලබා ගන්නට වෙහෙස වී දිය වී ගිය අපේම ජීවිත පමණක් ඉතිරි වනු ඇත...
අවසානයේ මිනිසුන්ගේ හිත තුළ ඉතිරි වන්නේ මියෙන මොහෙතේ ලබාගෙන සිටි තත්වය නොව... ජීවත් වන කාලය තුළ හිතට එකඟව කල කී දෑ පමණි.
ප.ලි.
නිදිමත වැඩි කමට ලියවුණු විකාරයක් ලෙස සලකන්න...
තත්තේ තියාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න... කාගෙන් වත් කතා අහන්නෙ නැතුව....
(කවුරු මොනව කිව්වත් අපිට මොකෝ අනේ...)
මට නම් ඕක විකාරයක් කියලානම් හිතෙන්නේ නෑ...
ReplyDeleteහොඳයි !
නියමයි , ආසයි මෙක කියවද්දි. මගෙ හිතෙ තිබුන දෙයක් මෙක. ස්තුති එක ලිව්වට
ReplyDeleteමැරෙන දවසට තමුන් දිහා බලල "උඹ හිතට එකඟව මිනිහෙක් වගේ ජීවත් උනාද" කියල අහනකොට එකට තමුන්ටම එන උත්තරය ගැන සතුටු වෙන්න පුළුවන් නම් එක තමයි තත්වය ..
ReplyDelete