මට මේ වගේ දේවල් ගැන ලියන්න වස කම්මැලියි හැබැයි මේක දැක්කම නිකමට වගේ ලියන්න හිතුණා... (වැපාට ලියන්න කිව්වට ඌ ලිව්වෙත් නෑ නේ..)
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කරපු පරීක්ෂණයක (එහෙම ඒවා දැන් හරි කෙරෙන එක ලොකු දෙයක්) ප්‍රතිඵල අනුව දීපු වාර්තාවක් මේක.. සරලව කිව්වොත් විකුණන්න තියෙන බොහෝ දේවල් ගැන වෙළඳ දැන්වීම් වලින් මවන සුරංගනා ලෝකයේ ඇත්ත තත්වය අධිවේගී ඉන්ටර්නෙට් වලදි කොහොමද කියන එක තමා මේකෙන් පෙන්නන්නේ.
මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ (අපි මේ ඉන්න හරියෙ) කරපු පරීක්ෂණයක් නිසා ප්‍රතිඵල ඇත්ත වෙන්න පුළුවන්... විස්තරේ හරියම දැන ගන්න මෙතන බලන්න
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
4 days ago
ඔයා කොහොම ලිව්වත් **ටෙල් එකනම් ඔවා පිලි ගන්න එකක් නැ.
ReplyDeleteමේ මට net slow උනාම එයාලා කියන ගොන් අාතල් කතා.
සෙටින් පරන වෙලාලු
කුලුන ලගම ඉන්න ඕනෙලු
එයාලා වැඩි උනදුවක් දෙන්නේ දුරකතන ඇමතුම් වලටලු.
වයිරස් ගාඩ් මකන්න.
xp මකලා උබුන්ටු දාන්න
Prepay Pakeg slow කොහොමත් aka නිසා පොසිට් පේ ගන්නලු ගත්තාම කියනවා අපි වැඩි උනදුවක් දෙන්නේ Prepay වලට ඔයා එවාගෙන් යනවද Post Pay කියන්නේ මලයෝ නයට යනවා වගේනේ.තව කතා කියනවා මගේම බ්ලොග් දාන්නම් පස්සේ
හොද සර් කෙනෙක් කතා කොලොත් තේරැම් අරගන්නවා එයාලා පැමිනිලකුත් දනවා. පස්‍සේ මට කතා කරනවා එයාලාට මොලේ තියෙනවා.
නමුත් cc එකට ගත්තාම උන් අර ඔබනවා ඇහෙන්නේ Computer akk aka ban keybord akk unta Computer obana tarm Molyak naha. un a apita ahna Key bord obanna anika unta athin obala hadana Puluvan magulkuth naha Mun
හා හා....
ReplyDeleteඋඹ කලින් වැඩ කරපු තැන උඩින්ම ඉන්නවා ෙන්ද