ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
4 days ago
මං ගොඩක් වෙලාවට පොතක් ගන්නව නම් ඒ විද්‍යා ප්‍රබන්ධ පොත් විතරයි.... පරිවර්තන, ස්වතන්ත්‍ර කියල වෙනසක් නෑ...
ReplyDeleteඅයියගෙ ඔය පොත බොහොම කාලෙක ඉඳන් මා ළඟ තියෙනවා...
හරි අපූරු කතා ටිකක්!
කාලෙකට කලින් මං ලියාපු විද්‍යා ප්‍රබන්ධ කතා ටිකක් විදුසරෙ පළවුණා... 2004 දි විතර...
ReplyDeleteමාත් ආසාවෙන් ඉන්නෙ ඒ කතා ටික පොතක් විදිහට පළ කරන්න...
පොතක් විදියට ලියන එක හොඳයි. විකුණ ගන්න නම් ඉතින් ටිකක් අමාරුයි. ලාභ ගන්න හිතන්නෙ නැතුව කරන්න.
ReplyDelete