අප සැවොම බලා සිටි ඒ එක හුස්ම නොවැටුණි...
ජීවිතයේ කෙටි කලක් අප සමඟ සිට හදා ගත් පුංචි ලෝකයත් සමඟ අප අතැර ගිය බුද්ධික මල්ලියාට නිවන් සුව...
ඔයා මැරෙන්න නං එපා, හොඳේ!
-
හිමන්යා සියැසි කියන්නෙ චූටි දැරියක්. අවුරුදු හත වේගෙන එන්නේ. එයා මටත් හරිම
ආදරෙයි. කොච්චර ආදරේද කියනවා නං අබුඩාබියට ප්ලේන් එකෙන් යද්දිත් කෙල්ලට මාව
මතක්...
5 minutes ago
හපොයි දෙයියනේ...!
ReplyDeleteඅනේ.......
ReplyDeleteමල්ලියට ජාති ජාතිත් මෙවන් අකල් මරණ නොවේවා කියල පතනව....!!!!!
මේ අපාර වු සංසාරය ඉක්මනින්ම කෙටිවී නිවන්සුව ලැබෙවා..!
ReplyDelete