මම කාලෙකට පස්සේ ඔළුවට දැනෙන ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති කොහොමද කියලා.
එකම දේ බලල ඉවර වුණහම මට මාවත් ෂුවර් නැතිව ගියා. මේකේ තියෙන මනෝ විද්‍යාත්මක පැත්ත ගැන හිතල බැලුවහම ඇත්තටම බය හිතෙනවා.
මිනිස් සිත සහ මොළය කොච්චර සංකීර්ණ සහ භයානක ද කියන එක නියමෙට පැහැදිලි වෙනවා.
මේ තියෙන්නෙ ෆිල්ම් එක
Shutter Island
ඇත්ත මොකක් ද මායාව මොකක් ද... තාමත් නිකන් අවුල් වගේ
කොහොම හරි ඊයේ ෆිල්ම් එක බලල ඉවර වෙලා යථා තත්වෙට පත්වෙන්න මම සරල කෙටි කතා පොතක් ම කියෙව්වා.
පොතේ නම "මිනිහට නින්ද යන්න ඇති" කර්තෘ ජයලත් මනෝරත්න.
හොල්මන් වෙලා අවුල් වෙච්ච ඔළුවට අපේ රටේ මිනිස්සුන්ගේ සරල දිවි පැවැත්ම සහ තියෙන පුංචි පුංචි ජීවන ගැටළු ටික ආයෙත් දාගත්තට පස්සෙ තමා ටිකක් හරි ගියේ.
Pedophilia- Sexual Offending Against Children in Sri Lanka
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD *
The issue of pedophilia is increasingly alarming in Sri Lanka, where a
disturbing number of offenders include in...
21 hours ago
අහ් ස්තූතියි ඔත්තුවට මල්ලී... පුදුමේ කියන්නේ පෙරේදා මගෙන් මුස්ලිම් කෙනෙක් මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රස්න දෙක හා පටිච්ච සමුප්පදය කියන්නේ මොකද්ද ඇහුවා... මම දන්න විදිහට කියා දුන්නා... ඊට පස්සේ එයා ඇහුවා මගෙන් ඔය shutter Island බලලා තියනවද කියා... ඊට පස්සේ එයා කිව්වා ඔය ෆිල්ම් එකෙත් මනස ගැන වෙනස් කියවීමක් නිසා බුද්ධාගමේ ඔය කොටස් ගැන දැනගන්න හිතුනලු... මෙන්න අද මල්ලී පොස්ට් එකකුත් දාලා...!! දැන්මම දැම්මා බෑවෙන්න...
ReplyDeleteඕක බලල ඉවර වෙච්ච ගමන් මට හිතුනේ සරල ජීවිතය කොච්චර වැදගත් ද කියල. මිනිස්සු මේ ලෝකේ මුහුණ දීල තියෙන ප්‍රශ්න,ගැටළු,වේදනා මිනිස්සු විඳවන තරම ගැන හිතල බැලුවහම මේ සංසාර දුක කියන එක ගැන හිතා ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට දුක කියල දකින්නෙ කොච්චර පටු,සීනීබෝල වගේ දේවල් ද කියල හිතෙනවා..
ReplyDeleteෆිල්ම් එක බලල ඉවර වෙලා පොත කියෙව්වේ ඒ සීනීබෝල දුක් ටික ආයෙත් ඔළුවට දා ගන්න..
හික් හික්..