අන්තර්ජාලයට සහ ලෝකයට දැනෙන වැඩක් කළ මිනිසුන් ගැන කෙටියෙන් සඳහන් වෙච්ච සයිට් එකක් හම්බවුණා
අපෙන් ලෝකයට,අන්තර්ජාලයට යන දේවල් (තොරතුරු හැර) අඩුවෙන්න හේතුව මොකක් ද කියල හිතුණා.. තාක්ෂණයේ අඩුපාඩු ද? දැනුමේ අඩුපාඩු ද? නැත්නම් නිර්මාණශිලීත්වයේ අඩුවක් ද....
හැබැයි ලෝකයේ සාක්ෂරතාවය සහ බුද්ධිමට්ටම අතින් ගත්තහම අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලයි කියන්නෙ...
මම මේ අදහස් කළේ ලෝකය වෙනස් කරන මට්ටමේ දේවල් අපෙන් බිහිනොවන්න හේතුව... නැතුව අපෙන් මොකුත් ගිහින් නෑ කියන එක නෙවෙයි...
ඇමරිකන් රජයේ විදේශ ණය
-
ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය දිනපතාම, අන්තිම සතයටම, ප්‍රසිද්ධ කරනවා.
පසුගිය මාසය අවසන් වන විට (2026 අප්‍රේල් 30) එම ණය ප්‍රමාණය හරියටම ඩොලර්
38,967,...
4 hours ago
ඔව්, අපේ බොහෝ දෙනෙක් කියවන්නේ ප්‍රලාප විතරක් නිසයි.
ReplyDeleteඔය ජංජාලය මටත් දැනේන වැඩක් කලා ඔක ගත්ත දා ඉදලා මම වල පල්ලට යනවා (හික්)
ReplyDeleteමම හිතන්නේ ලංකාවේ ගැටළු හා විවිධ හේතු මත තාකෂණය අතින් ගමන ඉතා හෙමින් සිද්ධ වීම මේකට හේතු වෙන්න පුළුවන් නේ..!
ReplyDeleteලංකාවෙ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. නමුත් ඔවුන් වැඩ කරන්නෙ 'ලංකාව' කියන රටට නෙමෙයි.
ReplyDeleteලංකාවෙන් (රජයෙන්) ඔවුන්ට ලැබෙන සහයෝගය මදි ඇති.
කොහොම උනත් මේ බුද්ධි ගලනය අඩු කරගන්න රජයටත් උවමනාවක් නෑ... රජයට ඕනෙත් පුළුවන් තරම් රට පටවන්න... :(