නිකන් ඉන්න වෙලාවට StumbleUpon එකෙන් සයිට් බ්‍රව්ස් කරන එක හරි ජොලි වැඩේ...
මේ දැන් හම්බ වුණ එකක් ගැන බොලොග් එකක් ලියන්න හිතුණා... මොකුත් නොලියා හිටියොත් සින්ඩියෙන් අතුගාලා දාන්නත් ඉඩ තියෙනවනේ.. :)
අධිවේගී ඡායාරූපකරණය සහ වීඩියෝකරණය ගැන හොය හොයා ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... අපූරු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා...
බටහිර ශිෂ්ටාචාරය මුහුණ දෙන තර්ජනය
-
බටහිර ශිෂ්ටාචාරයට බරපතල තර්ජනයක් ආවා හිට්ලර් ගේ ෆැෂිස්ට්වාදයෙන්. කෙසේ නමුත්
මිත්ර හමුදා ෆැෂිස්ට්වාදය පරාජය කලා. බටහිර ශිෂ්ටාචාරයට මීලඟ තර්ජනය එන්නේ
...
11 hours ago
Discovery Channel එකේ Time Warp බලන්න. නියමයි
ReplyDeletetorrents - http://eztv.it/shows/725/time-warp/
ස්තූතියි... හොඳ ටොරන්ට්ස් ටිකක් හම්බ වුණා...
ReplyDelete